[ප්රශ්නයක්] පොරොන්දම් ගැලපීම සම්බන්ද
මචන් පොරොන්දම් ගලපද්දී දෙන්නා ගැලපුනේ නැති උනොත්, ඒ දෙන්න කලින් ඉඳන් ආදරේ කරනවා නම්, එකට විසඳුමක් නැද්ද මචන්?හොර වැඩ වලින් නෙවේ [ වෙලාව වෙනස් කරලා/ ගුරුකම් කරලා] සාධාරණ විදියකට නොගැලපීම ගලපන්න පුලුවන්ද මචෝ?
උදාහරණයක් විදියට අපල තියෙන කෙනෙක්ට බෝධි පුජා කලාම අපල දුරු වෙනවා වගේ? ලොකු උදව්වක් බන්..