[ප්‍රශ්නයක්] පොරොන්දම් ගැලපීම සම්බන්ද

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම යාළු වෙලා හිටපු කෙල්ල දාලා ගියා කේනදරේ ගැලපෙන්නේ නෑ කියලා. කෙල්ලගේ පැත්තේ දෙමව්පියෝ සහ කෙල්ල කිව්වෙම අවුරු 36 න් මම ඒකිව දාලායනවා කියලා කේන්දරේ තියෙනවළු ඒ නිසා තමයි සම්බන්දේ නැවත්තන්නේ කියලා. මම ඇහුවා හරි එහෙම කියමුකො කෙල්ල අවු 27 මේ සම්බන්දේ නවත්තනවා කියලා ඕකේ නැද්ද කියලා කට උත්තර නෑ.පස්සේ අවුරුද්දකින් විතර මම බැන්දා.අපි කේන්දර බැළුවේ නෑ. මේ ලගකදි අපි දෙන්නගේම කේන්දර බලලා තියෙනවා වයිෆ් වෙන වැඩකට නැකතක් හදා ගන්න.එතකොට බලපු එකා කියලා තියෙන්නේ අපි දෙන්නා නොගැලපෙන බව හා මගේ කේන්දරේ ෆුල් අප්සට් එකක් කියලා.අර කතාවම කියලා. දැන් මට අවුරුදු 37 ඉවරයි අපි දෙන්නා අගේට ඉන්නවා. සුරංගනාවියෝ දෙන්නෙකුත් ඉන්නවා අපිට. නොගැලපීම් නැතිවාම නෙවෙයි. කොහොමත් එහෙම වෙන්න එපැයි.පවුල් ජීවිතේක සාර්ථකත්වය රදා පවතින්නේ ගැලපීම මතනෙවෙයි කැපකිරීම් මත.ඔන්න ඕකයි මල්ලි මගේ මතය
     
    උඹටත් පවුලේ අයටත් ත්‍රිවිධ රත්නයෙම පිහිටයි අයියේ,:D
    දැන් කාලේ ඉන්න ජෝතිෂ්‍ය කාරයො සත පහකට ෂුවර් නෑ. එකෙ කියන එක නෙවෙයි අනෙකා කියන්නේ, එකම කෙන්ඩරේට එහෙම වෙන්න පුලුවන්ද???????

    :angry::angry:
    මටත් ඔහොමම තමයි.
    පට්ට නොගැලපීම් ගොඩක් තියෙන්නේ කිවුවා.:sorry::sorry:
    ඒ උනාට අපි ලබන අවුරුද්දේ බඳිනවා
    :love::love:;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ගොඩක් එවුන් හිතන් ඉන්නෙ පවුල් ජීවිතේ කියන එක කිසිම ගැටුමකින් තොර හරියට නිකන් පන්සල් ගිහින් ඉන්නව වගෙ වැඩක් කියල එහෙම නැත්තම් ඉවර වෙන්නැති මෙගා ටෙලි නාට්‍යක් කියල
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිස්සු පුසා;15967878 said:
    උඹටත් පවුලේ අයටත් ත්‍රිවිධ රත්නයෙම පිහිටයි අයියේ,:D
    දැන් කාලේ ඉන්න ජෝතිෂ්‍ය කාරයො සත පහකට ෂුවර් නෑ. එකෙ කියන එක නෙවෙයි අනෙකා කියන්නේ, එකම කෙන්ඩරේට එහෙම වෙන්න පුලුවන්ද???????

    :angry::angry:
    මටත් ඔහොමම තමයි.
    පට්ට නොගැලපීම් ගොඩක් තියෙන්නේ කිවුවා.:sorry::sorry:
    ඒ උනාට අපි ලබන අවුරුද්දේ බඳිනවා
    :love::love:;)

    දොස්තර කෙනෙක් ලෙඩෙක්ව පරික්ශා කරලා බෙහෙත් දෙනවා වගේ වැඩක් හඳහනක් බලනවා කියන්නේ.. සමහර විට එකම ලෙඩාව බලල වෛද්‍යවරු දෙන්නෙක් නිගමනයන් දෙකක් කරන්න පුලුවන් බෙහෙත් වර්ග දෙකක් දෙන්න පුලුවන්.... හැබැයි එහෙම වුනාකියල අපි ඒ වෛද්‍යවරයාට බනිනවා මිසක් කවදාවත් වෛද්‍ය විද්‍යාවට බනින්නේ නෑ... සමහර විට එක දෛවඥයෙකුට පෙනෙන දෙයක් තව කෙනෙකුට නොපෙනුනොත් වෙන පලාපල විස්තරයක් කියන්න පුලුවන් හැබැයි එහෙම වුනොත් ලංකාවේ හඳහන් බලන ඔක්කොමල්ලමයි මේ විශයයි බනුම් අහනවා තොරක් නැතුව... කොහොම වෙතත් පටන් ගන්න යන අලුත් ජීවිතේට සුභ පතනවා සහෝදරයා...
     
    නැකැත් රාල;15967957 said:

    නෑ නෑ. එහෙමයි කියල මම ශාස්ත්‍රයට අපහාස කරේ නහනේ ලොක්කා.........
    මම පැහැඩිලිවම කියල තියනදේ පොඩ්ඩක් බලන්නකෝ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිස්සු පුසා;15968005 said:
    නෑ නෑ. එහෙමයි කියල මම ශාස්ත්‍රයට අපහාස කරේ නහනේ ලොක්කා.........
    මම පැහැඩිලිවම කියල තියනදේ පොඩ්ඩක් බලන්නකෝ

    නෑ සහොදරයා ඔයා එහෙම අපහාස කලේ නෑ... මම කිව්වෙත් ඔයා එකම කේන්ද්‍රයට පලා පල දෙකක් කියවෙන්නෙ ඇයි කියපු එකට හේතුව හා එහෙම වුනාම වෙන දේ ගැන... මේක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්... රජකාලේ වගේ නම් බෙල්ලත් නැතිවෙන්න පුලුවන් වැරැදිපලාපල කිව්වොත්..:yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නැකැත් රාල;15967790 said:
    wisandum thiyanawa
    මොකක්ද බං විසඳුම?? :confused:

    මම යාළු වෙලා හිටපු කෙල්ල දාලා ගියා කේනදරේ ගැලපෙන්නේ නෑ කියලා. කෙල්ලගේ පැත්තේ දෙමව්පියෝ සහ කෙල්ල කිව්වෙම අවුරු 36 න් මම ඒකිව දාලායනවා කියලා කේන්දරේ තියෙනවළු ඒ නිසා තමයි සම්බන්දේ නැවත්තන්නේ කියලා. මම ඇහුවා හරි එහෙම කියමුකො කෙල්ල අවු 27 මේ සම්බන්දේ නවත්තනවා කියලා ඕකේ නැද්ද කියලා කට උත්තර නෑ.පස්සේ අවුරුද්දකින් විතර මම බැන්දා.අපි කේන්දර බැළුවේ නෑ. මේ ලගකදි අපි දෙන්නගේම කේන්දර බලලා තියෙනවා වයිෆ් වෙන වැඩකට නැකතක් හදා ගන්න.එතකොට බලපු එකා කියලා තියෙන්නේ අපි දෙන්නා නොගැලපෙන බව හා මගේ කේන්දරේ ෆුල් අප්සට් එකක් කියලා.අර කතාවම කියලා. දැන් මට අවුරුදු 37 ඉවරයි අපි දෙන්නා අගේට ඉන්නවා. සුරංගනාවියෝ දෙන්නෙකුත් ඉන්නවා අපිට. නොගැලපීම් නැතිවාම නෙවෙයි. කොහොමත් එහෙම වෙන්න එපැයි.පවුල් ජීවිතේක සාර්ථකත්වය රදා පවතින්නේ ගැලපීම මතනෙවෙයි කැපකිරීම් මත.ඔන්න ඕකයි මල්ලි මගේ මතය
    ඔව් අයියේ ඕන දෙයක් වෙනස් කරන්නේ පුළුවන් හිතේ ෙෙධර්ය තියෙනවා නම් :yes:

    hehe ... ehema ekaknam nae ... godak kal love karala benda gaman epa wenawa
    borunam hoyala balapanko ehema bandapu ewun gena
    එකෙත් ඇත්තක් තියෙනවා. ඒත් දැක්ක ගමන් ආදරේ කලාම දෙන්න කව්ද කියල අන්දුරගෙනත් නෑ. මොන වගේ කෙනෙක්ද කියල දන්නෙත් නෑ. එතනත් ප්‍රශ්නයක තියෙනවා. ගොඩක් කල් ආදරේ කලාම එකිනෙකාට අඳුරගන්නවා හොඳට, දකින දකින කෙල්ලෝ ගැන හිතන්නේ නැතුව, ලැබිල ඉන්න කෙල්ල ගැන හිතල සතුටු වෙනවා නම් අවරුදු 100ක් උනත් ඉන්න පුළුවන්. :love::yes:

    පිස්සු පුසා;15967878 said:
    උඹටත් පවුලේ අයටත් ත්‍රිවිධ රත්නයෙම පිහිටයි අයියේ,:D
    දැන් කාලේ ඉන්න ජෝතිෂ්‍ය කාරයො සත පහකට ෂුවර් නෑ. එකෙ කියන එක නෙවෙයි අනෙකා කියන්නේ, එකම කෙන්ඩරේට එහෙම වෙන්න පුලුවන්ද???????

    :angry::angry:
    මටත් ඔහොමම තමයි.
    පට්ට නොගැලපීම් ගොඩක් තියෙන්නේ කිවුවා.:sorry::sorry:
    ඒ උනාට අපි ලබන අවුරුද්දේ බඳිනවා
    :love::love:;)
    හැබැයි මචන් මට කලින් කිව්ව ඒවා ඔක්කොම ඇත්ත. :confused: ජෝතිෂ්‍ය බොරුවක් කියන්නත් බෑ. ඒත් ඒක එහෙමයි කියලා ඒ විදියටම යන්නත් බෑනේ. මේ නොගැලපීම් මග අරින්න විදියක් තියෙන්නම ඕනේ. නොගැලපීමක් තියෙනවා නම් කොහොමද ඒ අය හමු උනේ? යාලු උනේ? ආදරය කලේ? :confused:

    ගොඩක් එවුන් හිතන් ඉන්නෙ පවුල් ජීවිතේ කියන එක කිසිම ගැටුමකින් තොර හරියට නිකන් පන්සල් ගිහින් ඉන්නව වගෙ වැඩක් කියල එහෙම නැත්තම් ඉවර වෙන්නැති මෙගා ටෙලි නාට්‍යක් කියල
    සිරාවට, රණ්ඩු වෙන්නේ නැති පවුලක් නෑ. සමහර දේවල් වලට රණ්ඩු වෙන්නෙත් ආදරේ නිසාම තමයි.

    නැකැත් රාල;15967957 said:
    දොස්තර කෙනෙක් ලෙඩෙක්ව පරික්ශා කරලා බෙහෙත් දෙනවා වගේ වැඩක් හඳහනක් බලනවා කියන්නේ.. සමහර විට එකම ලෙඩාව බලල වෛද්‍යවරු දෙන්නෙක් නිගමනයන් දෙකක් කරන්න පුලුවන් බෙහෙත් වර්ග දෙකක් දෙන්න පුලුවන්.... හැබැයි එහෙම වුනාකියල අපි ඒ වෛද්‍යවරයාට බනිනවා මිසක් කවදාවත් වෛද්‍ය විද්‍යාවට බනින්නේ නෑ... සමහර විට එක දෛවඥයෙකුට පෙනෙන දෙයක් තව කෙනෙකුට නොපෙනුනොත් වෙන පලාපල විස්තරයක් කියන්න පුලුවන් හැබැයි එහෙම වුනොත් ලංකාවේ හඳහන් බලන ඔක්කොමල්ලමයි මේ විශයයි බනුම් අහනවා තොරක් නැතුව... කොහොම වෙතත් පටන් ගන්න යන අලුත් ජීවිතේට සුභ පතනවා සහෝදරයා...
    :yes::yes:
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    machan

    Thawa then 2 , 3kin balapan.. Eka thenakin gelapenne naha kiwwata anith then walin gelapenn puluwan.. Samahara welawata mistakes wenawane bn. ,,

    Mamam magei GF ge kendara isselama beluewe ara software 1n, eken gelpenawa kiyala pennuwe 36% , ita passe mama GF ekka gihin kandy wala thenakin beluwa ethaninin kiwwa 70% withara gelapenawa kiyala. passe api gewal 2tama dunna balanna kiyala, Gewalwalin beluwamath awlak naha kiwwa.. Thawa tikak try karapan.:yes::yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Thawa then 2 , 3kin balapan.. Eka thenakin gelapenne naha kiwwata anith then walin gelapenn puluwan.. Samahara welawata mistakes wenawane bn. ,,

    Mamam magei GF ge kendara isselama beluewe ara software 1n, eken gelpenawa kiyala pennuwe 36% , ita passe mama GF ekka gihin kandy wala thenakin beluwa ethaninin kiwwa 70% withara gelapenawa kiyala. passe api gewal 2tama dunna balanna kiyala, Gewalwalin beluwamath awlak naha kiwwa.. Thawa tikak try karapan.:yes::yes::yes::yes:

    මට මචන් Software එකෙන් 56%ක් පෙන්නනවා. තව Kundli software එකේ කියල තියෙනවා ගැලපෙන්නේ නෑ කියල. අනික මචන් මට කියල තියෙනවනේ හතර කේන්දරේ පාලුයි කියල. එකේ තේරුම මොකක්ද? :dull:

    කට්ටියටම සොරි!
    zfwo.png
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට මචන් Software එකෙන් 56%ක් පෙන්නනවා. තව Kundli software එකේ කියල තියෙනවා ගැලපෙන්නේ නෑ කියල. අනික මචන් මට කියල තියෙනවනේ හතර කේන්දරේ පාලුයි කියල. එකේ තේරුම මොකක්ද? :dull:

    කට්ටියටම සොරි!
    zfwo.png

    softwear walin porondam galapanna gihin amaruwe watenna epa... samahara welawata handahan deka galappala mach karanna puluwaan ewata nakath walin nogalapeem thiyanawanam oya softwear eke pennanne godak adu galapeemak... hathara kendare paluy kiyana eka bayawenna kisima hethuwak nemey... ehema aya adyaapanen ehema godak welawata ihalata yanawa... handahan wala graha galaoeem anuwa porondam nogalapunath galapena welaawal thiyanawa... anika noyekuth krama thiyanawa ewata piliyam widiyata... indala hitala a kisima ekakin harigassanna bari ewath thiyanawa.. eth godak ewata wisandum hewwahaki
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම අහලා තියෙනවා සෝමා එදිරිසිංහගේ කේන්ද්‍රයේ තියෙනවා කියලා ස්වාමියාට මාරක අපලයක් ඒක නිසාලු මිනිහා මැරුනේ මම දන්නේ නෑ මේකේ ඇත්ත නමුත් මේ විදියට උබේ කෙල්ලගේ කේන්දරේත් මාරක අපලයක් තියෙනවා නම් උබට, එහෙනම් උබටත් කේස් වෙන්න බැරි නෑ. අපි ඕවා ගැන හරියටම පර්යේෂණ කරලා නෑ ඉතින් කේන්දරේ ඇත්තද බොරුද කියලා කියන්න බෑ. ජෝතිෂ්‍යය කියන්නේ අවුරුදු 1000 ගාණක් පරණ විද්‍යාවක් වගේ එකක් ඉතින් ඒක බොරුයි කියලා එකපාර ඉවත් කරන්න එපා, ඒ වගේම පිළිගන්නත් එපා, හොදට හොයලා බලලා තීරණයක් ගනින්. කෝක්ටත් පරිස්සමෙන්.
     
    Last edited:

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    matath oya case aka tinawa. man bandoth dan enna kellawa mawa merenuawalu. mama 25%k wage owa wiswasa karanne. man ammalata therum kala agolloth therum gathta. api dennata kisi awlak ne. ge hadala ewara una gaman badinawa machn... nopenena dewal walata wada thamanta pena dein tirana ganin. horescop harinam minissunta kawadawath duk karadara ne mokada kalinma kiyanna puluwanne..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ane ban owanam bayila.... mama nam mage handahan tiya lagnayawat hariyata danne naha mata danaganna onit naha :P

    dennata denna hodin inna puluwan nam echcharai... nakath balala hadahan balala bandala divorce wechcha ewun maragattu ewun ona taram innawa...
    uba buddagamnata anuwa jivath wenawanam oya wikara oni naha..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    matath oya case aka tinawa. man bandoth dan enna kellawa mawa merenuawalu. mama 25%k wage owa wiswasa karanne. man ammalata therum kala agolloth therum gathta. api dennata kisi awlak ne. ge hadala ewara una gaman badinawa machn... nopenena dewal walata wada thamanta pena dein tirana ganin. horescop harinam minissunta kawadawath duk karadara ne mokada kalinma kiyanna puluwanne..

    :yes: duka sapa samabara we , molen weda karana minihekta owata muna denna puluwan.. ehema bari ewun tamai owa passe yanne ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    නැකැත් රාල;15969031 said:
    softwear walin porondam galapanna gihin amaruwe watenna epa... samahara welawata handahan deka galappala mach karanna puluwaan ewata nakath walin nogalapeem thiyanawanam oya softwear eke pennanne godak adu galapeemak... hathara kendare paluy kiyana eka bayawenna kisima hethuwak nemey... ehema aya adyaapanen ehema godak welawata ihalata yanawa... handahan wala graha galaoeem anuwa porondam nogalapunath galapena welaawal thiyanawa... anika noyekuth krama thiyanawa ewata piliyam widiyata... indala hitala a kisima ekakin harigassanna bari ewath thiyanawa.. eth godak ewata wisandum hewwahaki

    softwear saha software oya dekinma tiya nakath karayantat galapanna amarui :p
     
    • Like
    Reactions: dileeshakr