ප්‍රශ්නයක් විසඳන ලේසිම විදිය මොකක්ද?

ප්‍රශ්නයක් විසඳන ලේසිම විදිය මොකක්ද?

  • ප්‍රශ්නය ඇත්තටම විසඳන එක

    Votes: 3 42.9%
  • ප්‍රශ්නේ විසඳන්නේ නැතුව, විසඳුවා වගේ කතා කිරීම

    Votes: 4 57.1%

  • Total voters
    7

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    මචන්ලා පහුගිය ටිකෙ මම දැක්කා සමහර ප්‍රශ්න විසඳන්නේ නැතුව "එහෙම ප්‍රශනයක් දැන් නෑ, ඒක ව්සඳුවා" කියලා කිව්වාම ප්‍රශ්නේ නැතිවෙලා යනවා.

    උදා:
    ප්‍රශ්නය: පඩු මිල වැඩි,
    උත්තරය: පඩු මිල 17%කින් අඩු කලා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,155
    113
    1.වෙන මාතෘකා thread දැමීම.
    2.අර්බුදය අඩු වෙනකම් busy වීම.

    🫡
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    474490706_10049096235107068_8311883041637201091_n.jpg