ප්‍රශ්නයක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    thank you මචන්. තව එක ප්‍රශ්නයක්. අනුර කුමාර හැර JVP එකේ ඍජුව වැඩකරන අය (stage එකේ බෙරිහන් දෙන අය නෙමෙයි) කවුද ඉන්නේ?

    උ.දා. විජිත හේරත් කියන පුද්ගලයා කතා කරනවා ලඟදි ඇහුව. මිනිහා කවුද? මිනිහයි ටිල්විනුයි ඇර තව කවුද ඉන්නේ?

    අනුර කුමාර කියන්නේ jvp එකෙන් වගකීමකට පත් කල පුද්ගලයෙක් විතරයි. අබික උබ දැන් දේශපාලනය ගැන කතා කරලා තියනවා විදියට උබ අහන කරනවා ගැන අවබෝදයක් නැති කෙනෙක් වෙන්න් බහ. ස්ටේජ් එකේ බෙරිහන්දෙන්ව කියන්න මොකද්ද??
     
    බෙරිහන්දීම = විමල් වීරවංශ කරන වැඩේ. ඊයේ පෙරේද ටිල්විනුත් ටිකක් කෑගහනවා දැක්ක. ඒ අතින් විජිත හේරත් කියන මිනිහ සන්සුන් වගේ පේනවා. අනුර කුමාර point එකට කතා කරනවා, එත් ඉඳල හිටලා ස්වරය ටිකක් සැරයි.

    මම ජවිපෙ සාමාජිකයො ගැන දන්නේ මුලින්ම විජේවිරයි දැන් මෑතක ඉඳල අනුර කුමාරයි ගැන විතරයි. මට තියෙන්නේ ආණ්ඩු ක්‍රමයයි, දේශපාලන න්‍යායයි ගැන අවබෝධයක් මිසක පක්ෂ සාමාජිකයො ගැන අවබෝධයක් නෙමෙයි. එකයි ඇහුවේ. නැතිව සමහරු එළකිරියේ "දන්නැති නිසයි අහන්නේ" කියල අවඥාවට අහන අරමුණින් නෙමෙයි.

    විජිත හේරත් ගැන ඇහුවේ මෙතන DNA, JVP කියල දෙකම තියන නිසා: http://www.parliament.lk/en/component/members/viewMember/205?Itemid=206
     
    උබට පෙන විදිහ. එකෙඉනෙකගෙ කතා විලාශය වෙනස් නේ බන්. අනික මචං jvp එක ඇතුලේ අනුර කුමාරට ලැබෙන තැනම තමයි පෝස්ටර් ගහගෙන කැපවෙලා ඉන්න පුර්ණ කලිකයන්ටත් ලැබෙන්නේ. කාටවත් උස පහත වෙදටක් නැහැ. හුදෙක් වගකීමක් දරන නියෝජිතයෙක් පමණයි. අනුර කුමාර වැරදි කරොත් එයාත් නන්දන ගුණතිලක විමල් , පෙරටුගාමී, වගේ එළියේ තමයි