thank you මචන්. තව එක ප්රශ්නයක්. අනුර කුමාර හැර JVP එකේ ඍජුව වැඩකරන අය (stage එකේ බෙරිහන් දෙන අය නෙමෙයි) කවුද ඉන්නේ?
උ.දා. විජිත හේරත් කියන පුද්ගලයා කතා කරනවා ලඟදි ඇහුව. මිනිහා කවුද? මිනිහයි ටිල්විනුයි ඇර තව කවුද ඉන්නේ?
අනුර කුමාර කියන්නේ jvp එකෙන් වගකීමකට පත් කල පුද්ගලයෙක් විතරයි. අබික උබ දැන් දේශපාලනය ගැන කතා කරලා තියනවා විදියට උබ අහන කරනවා ගැන අවබෝදයක් නැති කෙනෙක් වෙන්න් බහ. ස්ටේජ් එකේ බෙරිහන්දෙන්ව කියන්න මොකද්ද??