ප්‍රශ්නයක්!

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
.
.
.
.
.
.
👇
.
.
.
.

ඇයි ටෙලිෆෝන් වයර් රබර් වලින් ආවරණය කරල තියෙද්දි , 33000 වගේ අනතුරුදායක කරන්ට් වයර් රබර් වලින් ආවරණය කරල නැත්තේ ? එහෙම උනානම් නිකරුනෙ මැරෙන රිලව්, වදුරො, වවුල්ලූ වගේ සත්තුන්ව බේරගන්න තිවුනනේ :(
 
Last edited:

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දන්න විදිහට telephone cable ට්‍රාන්ස්මිට් කරන්නේ information .. impairments අඩුවෙන්න shield කරලා ඇත්තේ .. power line වල එහෙම එකක් ඕනේ නැනේ ..
    ඒවත් shield කරනවානං ඉතින් බිලට add වෙයි එකත් .. bats/monkeys
    saving cost කියල ... ගෙවන්න කැමති නං අව්ලක් නෑ ඉතින් ..
     
    Last edited:

    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    දන්න විදිහට telephone cable ට්‍රාන්ස්මිට් කරන්නේ information .. impairments අඩුවෙන්න shield කරලා ඇත්තේ .. power line වල එහෙම එකක් ඕනේ නැනේ ..
    ඒවත් shield කරනවානං ඉතින් බිලට add වෙයි එකත් .. bats/monkeys
    saving cost කියල ... ගෙවන්න කැමති නං අව්ලක් නෑ ඉතින් ..

    :oo:

    CEB ekata request karapan un cover line adala denawa

    ගෙදරට සම්බන්ධ කරන වයර් එක කවර් කරල තමා එන්නේ කොහොමත්, මන් කීවේ පාරේ තියන ප්‍රධාන වයර් ගැන :oo:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    33000v විතරක් නෙවිනේ බං. 230v එකත් නිකන් යන නිසානේ මිනිස්සු කොකු ගහලා කරන්ට් ගන්නේ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    high voltage arenna aniith lines okkma dan marau kranwa ban. ape pathe 3 face line hita maru karane dan awrudu 4kata 5kata kalin. aluthn danneth cover lines dan man hithanne