ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතිං උඹ ටෝච් එකක් අරං පලයංකො ඉවරයිනෙ මිනිහො ඕකට ත්‍රෙඩ් දදා ඉන්ටනෙට් එකේ ඉඩ නහස්ති කරන්නෙ :angry: මේ වගේ ඒව හින්ද කවද හරි අපිට ඉන්ටනෙට් එකට පොටෝ එකක්වත් අප්ලෝඩ් කරගන්න විදිහක් නැති වෙනව :angry: නිකං හම්බවෙලා තියෙන සම්පත් කාල කාල ඉවරයක්ම කල්ල දාන හෑත්ත :angry:
 

blue_in_rio

Well-known member
  • අඳුරු කුටිය තුළ, දොරගුලු ලාගෙන
    ගයන ගීතිකා, යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...දෙවියන් හට නෑසේ....

    ~blue_in_rio

    මොකක්ද යකෝ ඔය දාගෙන ඉන්න අවතාරෙ ? :angry::angry: අවතාරයක්මයි :baffled::baffled: