මිණිස්සුන්ට දෙවියන්ව පෙනෙයි කියල.
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Sep 30, 2017 #21 මිණිස්සුන්ට දෙවියන්ව පෙනෙයි කියල.
madboyxxx Well-known member Feb 22, 2010 483 416 63 Kandy Sep 30, 2017 #22 Dr.Amdan said: ඇත්තටම දේවාල අස්සේ ඉන්නේ දෙවිවරු නොවන නිසා.අදුරට කැමති කවුද කියලා හිතාගනින් Click to expand...
Dr.Amdan said: ඇත්තටම දේවාල අස්සේ ඉන්නේ දෙවිවරු නොවන නිසා.අදුරට කැමති කවුද කියලා හිතාගනින් Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 30, 2017 #23 ඉතිං උඹ ටෝච් එකක් අරං පලයංකො ඉවරයිනෙ මිනිහො ඕකට ත්රෙඩ් දදා ඉන්ටනෙට් එකේ ඉඩ නහස්ති කරන්නෙ මේ වගේ ඒව හින්ද කවද හරි අපිට ඉන්ටනෙට් එකට පොටෝ එකක්වත් අප්ලෝඩ් කරගන්න විදිහක් නැති වෙනව නිකං හම්බවෙලා තියෙන සම්පත් කාල කාල ඉවරයක්ම කල්ල දාන හෑත්ත
ඉතිං උඹ ටෝච් එකක් අරං පලයංකො ඉවරයිනෙ මිනිහො ඕකට ත්රෙඩ් දදා ඉන්ටනෙට් එකේ ඉඩ නහස්ති කරන්නෙ මේ වගේ ඒව හින්ද කවද හරි අපිට ඉන්ටනෙට් එකට පොටෝ එකක්වත් අප්ලෝඩ් කරගන්න විදිහක් නැති වෙනව නිකං හම්බවෙලා තියෙන සම්පත් කාල කාල ඉවරයක්ම කල්ල දාන හෑත්ත
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Sep 30, 2017 #24 Pink panther said: අඳුරු කුටිය තුළ, දොරගුලු ලාගෙන ගයන ගීතිකා, යදින යාතිකා දෙවියන් හට නෑසේ...දෙවියන් හට නෑසේ.... ~blue_in_rio Click to expand... මොකක්ද යකෝ ඔය දාගෙන ඉන්න අවතාරෙ ? අවතාරයක්මයි
Pink panther said: අඳුරු කුටිය තුළ, දොරගුලු ලාගෙන ගයන ගීතිකා, යදින යාතිකා දෙවියන් හට නෑසේ...දෙවියන් හට නෑසේ.... ~blue_in_rio Click to expand... මොකක්ද යකෝ ඔය දාගෙන ඉන්න අවතාරෙ ? අවතාරයක්මයි