Commercedegree eka mokakda?
Commerce
Oya daala thiyena deywal walin 1 deyak plus point wei.Job එක කදී මේක plus point එකක් වෙනවා ද?


අම්මලා ඉස්සර ගහ ගහා එලවනවා දහම්පාසල් විභාගේ ලියපන්,සහතිකේ වටිනවා කිය කියදහම් පාසල් ගිය ඒකත් ඕක යටතට වැටෙනවා නේද
User name eka kiyawanna gihin goo giya!sports karana eken communications, soft skills, health eka hadenawa. anikwanam wadak na. Like someone said above, don't plan your life to achieve goals, shape them into your life.
ආජු තබර බීජු තබර බිස්කු බිස්කු ලාහිලාUser name eka kiyawanna gihin goo giya!
ඔව්අපි degree එක කරන ගමන් extra curricular activities කරන එකේ වාසියක් තියෙනවාද?
උදාඃ sports
Archeology
Music
Student clubs
Job එක කදී මේක plus point එකක් වෙනවා ද?
අපි degree එක කරන ගමන් extra curricular activities කරන එකේ වාසියක් තියෙනවාද?
උදාඃ sports
Archeology
Music
Student clubs
Job එක කදී මේක plus point එකක් වෙනවා ද?
මං දවස් තුනයි ගියේ.. ඒකත් කැඩි කැඩී. දැන් මට රෙද්දේ සහතිකේ ඇත්තෙත් නෑ. ඕනත් නෑ.අම්මලා ඉස්සර ගහ ගහා එලවනවා දහම්පාසල් විභාගේ ලියපන්,සහතිකේ වටිනවා කිය කිය
ඕවා තේරුම් කරනවට වඩා ගිහින් ලියලා එන එක ලේසී හින්දා යනවා ඉස්සර