ප්‍රශ්නයක් !!!

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    අපි degree එක කරන ගමන් extra curricular activities කරන එකේ වාසියක් තියෙනවාද?
    උදාඃ sports
    Archeology
    Music
    Student clubs
    Job එක කදී මේක plus point එකක් වෙනවා ද?
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Job එක කදී මේක plus point එකක් වෙනවා ද?
    Oya daala thiyena deywal walin 1 deyak plus point wei.

    * Sports.
    Sports karapuwahama kaka bibi figure out gihin inna kammali ganu wage nemei attractive figure ekak thiyenawa.
    Ethakota ithin kohomath degree eka nathath job eka thiyey eka sandahan karanna oneth na resume / cv wala :rolleyes:
    ( meeta amatharawa sports karala thiyenawanam active kenek kiyala dannawa)

    Man interview karoth anik dewal nam balanne na lol.

    Commerce ekka IT related deyak kaloth eka plus point ekak wei aniwarenma.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    හැම දේම ජොබ් එකක් බලාගෙන කරන්න එපා යකො :growl:
    කල්බ් එකකට ගියාම යාලුවො සෙට් වෙනව සොෆ්ට් ස්කිල්ස් හැදෙනවා
    ජිවිතේ කරන හැම දේම ජොබ් එකක් බලාගෙන කරන්න යන්න එපා
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    දහම් පාසල් ගිය ඒකත් ඕක යටතට වැටෙනවා නේද
    අම්මලා ඉස්සර ගහ ගහා එලවනවා දහම්පාසල් විභාගේ ලියපන්,සහතිකේ වටිනවා කිය කිය

    ඕවා තේරුම් කරනවට වඩා ගිහින් ලියලා එන එක ලේසී හින්දා යනවා ඉස්සර
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    581472.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අපි degree එක කරන ගමන් extra curricular activities කරන එකේ වාසියක් තියෙනවාද?
    උදාඃ sports
    Archeology
    Music
    Student clubs
    Job එක කදී මේක plus point එකක් වෙනවා ද?
    ඔව්
    ජොබ් එකට කෙසේ වෙතත් ජීවිතයට ගොඩක් හොඳයි.
    ගොඩක් ඉගෙන ගන්න පුළුවන්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපි degree එක කරන ගමන් extra curricular activities කරන එකේ වාසියක් තියෙනවාද?
    උදාඃ sports
    Archeology
    Music
    Student clubs
    Job එක කදී මේක plus point එකක් වෙනවා ද?

    Job එක නිසාම කරන්න එපා. ඕවාට යන එකෙන් තව තව ඔයාගේ network එක build වෙනවා. Soft Skills හැදෙනවා. ඒවා ඔයාට පස්සේ ඕන වෙනවා job එකට විතරක් නෙමෙයි ජීවිතේටත්...

    අම්මලා ඉස්සර ගහ ගහා එලවනවා දහම්පාසල් විභාගේ ලියපන්,සහතිකේ වටිනවා කිය කිය

    ඕවා තේරුම් කරනවට වඩා ගිහින් ලියලා එන එක ලේසී හින්දා යනවා ඉස්සර
    මං දවස් තුනයි ගියේ.. ඒකත් කැඩි කැඩී. දැන් මට රෙද්දේ සහතිකේ ඇත්තෙත් නෑ. ඕනත් නෑ.
    දහම් පාසල් නොගියම නරක වැඩවලට යොමුවෙනවා වැඩී කියලා මේකේ thread වල කීප දෙනෙක් කතා වුණා. ඒත් මට නම් එහෙම අවුලක් වුණේ නෑ.
    පස්සේ කාලෙක මට පුළුවන් විදියට මං ධර්මෙත් ඉගෙනගත්තා..