ටයිටැනික් නැව තාම ඒ විදියටම එතන තියෙනව කිව්වේ උබේ අම්මගේ හොරමිනිහා මැදමුලනේ නාකියද පුන්නක්කු බයියෝටයිටනික් නැව තාම කෑලි වලට කුඩු වෙලා යන්නෙ නැතුව එතන තියෙන්නෙ කොහොමද?
therun na banපීඩන වෙනසක් තියෙන කුටීරයක් තිබ්බොත් පුපුරයි නැවේ .
ඔය ගියපු sub එකේ ඇතුලේ පිඩනෙයි , sub එක පිට පිඩනෙයි වෙනස් නේ . sub එක ඇතුලේ පිඩනේ අඩුයිනේ . ඉතින් අඩු පීඩන කුටීරයක් වැඩි පීඩනය තැනට එද්දී පුපුරනවනේ. වැඩි පීඩන තැනින් අඩු පිඩන තැනට නේ යන්නේ .therun na ban
na na mama ahuwe sub eka gana nemee. titanic nawa hadala thiyenne kohomath oya pressure eka daraa ganna nemeene. ethakota mechchara kaalayak titanic nawa kohomada kudu wenne nathuwa thibbe kiyala ahuwe,ඔය ගියපු sub එකේ ඇතුලේ පිඩනෙයි , sub එක පිට පිඩනෙයි වෙනස් නේ . sub එක ඇතුලේ පිඩනේ අඩුයිනේ . ඉතින් වැඩි පීඩනය අඩු පීඩන තැනට එද්දී පුපුරනවනේ
ඉතින් ඒක තමයි කිව්වේ . ටයිටනික් නැව ඇතුලේ ඒ වගේ අඩු පීඩන තැනක් තිබ්බොත් ඒක පුපුරයි . ටයිටනික් නැව වතුරේ සම්පුර්නෙන් ගිලිලා , හැම කාමරේකටම වතුර පිරිලා තියෙද්දී මුහුදු පතුලේ පිඩනේමනේ ඒ කාමර වලත් තියෙන්නේ. ඉතින් පුපුරන්නේ නැනේ .na na mama ahuwe sub eka gana nemee. titanic nawa hadala thiyenne kohomath oya pressure eka daraa ganna nemeene. ethakota mechchara kaalayak titanic nawa kohomada kudu wenne nathuwa thibbe kiyala ahuwe,
Newa gilunama newa ethuleth wathura pitath wathura... Ithin pidanaya wenasak ne... Umba hithapan thahaduwak hitawala thiyanawa umba eka peththaka idala thallu karanawa kiyala... Mama anith pette... Mama mukuth kale netnam thaduwa peralenawa... Hebeyi math ube ganatama anith petten thallu kaloth thahaduwa ehemama thiyanawa...na na mama ahuwe sub eka gana nemee. titanic nawa hadala thiyenne kohomath oya pressure eka daraa ganna nemeene. ethakota mechchara kaalayak titanic nawa kohomada kudu wenne nathuwa thibbe kiyala ahuwe,
හිස් කොකා කෝලා බෝතලයක් අරන් හුළං ටික අදින්න කටෙන්, බෝතලේ ඇකිළිලා යනවනෙ. ඒ බෝතලේ ඇතුළෙයි බෝතලේ පිටයි ප්රෙශර් එකේ වෙනසක් ඇතිවෙන හින්ද. බෝතලේ කටෙන් එළියට ගත්තාම ආපහු ඇතුළට වාතය පිරිල ප්රෙශර් එක සමාන වෙලා තිබ්බ තත්වෙට එනව.na na mama ahuwe sub eka gana nemee. titanic nawa hadala thiyenne kohomath oya pressure eka daraa ganna nemeene. ethakota mechchara kaalayak titanic nawa kohomada kudu wenne nathuwa thibbe kiyala ahuwe,
Yeah bn.... Muta naththam therenne na kiyana eka.ටයිටන් එකෙත් උඩින් ඇරල ටයිටැනික් එක ලඟට බැස්සුවොත් පුපුරන්නෙ නෑ