ප්‍රශ්නයක්

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ටයිටනික් එක තියෙන සී ලෙවල් එකේ සාමාන්ය දේවල් පුපුරන්න තරං ප්‍රෙශර් එකක් තියෙනව නං. ටයිටනික් නැව තාම කෑලි වලට කුඩු වෙලා යන්නෙ නැතුව එතන තියෙන්නෙ කොහොමද?

    1687607354732.png
     
    • Like
    Reactions: kinkon

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ටයිටනික් නැව තාම කෑලි වලට කුඩු වෙලා යන්නෙ නැතුව එතන තියෙන්නෙ කොහොමද?
    ටයිටැනික් නැව තාම ඒ විදියටම එතන තියෙනව කිව්වේ උබේ අම්මගේ හොරමිනිහා මැදමුලනේ නාකියද පුන්නක්කු බයියෝ 🥴
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,678
    10,711
    113
    octagon
    therun na ban
    ඔය ගියපු sub එකේ ඇතුලේ පිඩනෙයි , sub එක පිට පිඩනෙයි වෙනස් නේ . sub එක ඇතුලේ පිඩනේ අඩුයිනේ . ඉතින් අඩු පීඩන කුටීරයක් වැඩි පීඩනය තැනට එද්දී පුපුරනවනේ. වැඩි පීඩන තැනින් අඩු පිඩන තැනට නේ යන්නේ .
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඔය ගියපු sub එකේ ඇතුලේ පිඩනෙයි , sub එක පිට පිඩනෙයි වෙනස් නේ . sub එක ඇතුලේ පිඩනේ අඩුයිනේ . ඉතින් වැඩි පීඩනය අඩු පීඩන තැනට එද්දී පුපුරනවනේ
    na na mama ahuwe sub eka gana nemee. titanic nawa hadala thiyenne kohomath oya pressure eka daraa ganna nemeene. ethakota mechchara kaalayak titanic nawa kohomada kudu wenne nathuwa thibbe kiyala ahuwe,
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,678
    10,711
    113
    octagon
    na na mama ahuwe sub eka gana nemee. titanic nawa hadala thiyenne kohomath oya pressure eka daraa ganna nemeene. ethakota mechchara kaalayak titanic nawa kohomada kudu wenne nathuwa thibbe kiyala ahuwe,
    ඉතින් ඒක තමයි කිව්වේ . ටයිටනික් නැව ඇතුලේ ඒ වගේ අඩු පීඩන තැනක් තිබ්බොත් ඒක පුපුරයි . ටයිටනික් නැව වතුරේ සම්පුර්නෙන් ගිලිලා , හැම කාමරේකටම වතුර පිරිලා තියෙද්දී මුහුදු පතුලේ පිඩනේමනේ ඒ කාමර වලත් තියෙන්නේ. ඉතින් පුපුරන්නේ නැනේ .
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    na na mama ahuwe sub eka gana nemee. titanic nawa hadala thiyenne kohomath oya pressure eka daraa ganna nemeene. ethakota mechchara kaalayak titanic nawa kohomada kudu wenne nathuwa thibbe kiyala ahuwe,
    Newa gilunama newa ethuleth wathura pitath wathura... Ithin pidanaya wenasak ne... Umba hithapan thahaduwak hitawala thiyanawa umba eka peththaka idala thallu karanawa kiyala... Mama anith pette... Mama mukuth kale netnam thaduwa peralenawa... Hebeyi math ube ganatama anith petten thallu kaloth thahaduwa ehemama thiyanawa...
    Giluna newe depeththenma (eliyen ethulata Saha ethulen eliyata) wathura eka ganata thallu karanawa ithin mukuth wenne ne...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    na na mama ahuwe sub eka gana nemee. titanic nawa hadala thiyenne kohomath oya pressure eka daraa ganna nemeene. ethakota mechchara kaalayak titanic nawa kohomada kudu wenne nathuwa thibbe kiyala ahuwe,
    හිස් කොකා කෝලා බෝතලයක් අරන් හුළං ටික අදින්න කටෙන්, බෝතලේ ඇකිළිලා යනවනෙ. ඒ බෝතලේ ඇතුළෙයි බෝතලේ පිටයි ප්‍රෙශර් එකේ වෙනසක් ඇතිවෙන හින්ද. බෝතලේ කටෙන් එළියට ගත්තාම ආපහු ඇතුළට වාතය පිරිල ප්‍රෙශර් එක සමාන වෙලා තිබ්බ තත්වෙට එනව.

    ටයිටැනික් නැවෙත් ඇතුළෙත් වතුර පිටත් වතුර. ප්‍රෙශර් එක ඇතුළෙයි පිටයි සමානයි.

    සබ් එකේ ඇතුළෙ වාතය (1atm) පිට වතුර (375atm). ක්‍රැක් වෙච්ච ගමන් මිලි තත්පර ගානකින් ඇතුළෙ ප්‍රෙශර් එක 375atm වෙද්දි pressure chamber එක අම්බ්‍රෙල්ලා පව්ඩර් වුණා ඇතුළෙ හිටපු අයත් එක්කම
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    පීඩන වෙනසක් ඇතිවෙන්නෙ කොහොමද නැව දෙකට කැඩුන හින්දා නැව ඇතුලෙ පීඩනයයි එලියෙ පීඩනයයි සමානයි,ඇතුලෙ රික්තක/වාත කුටීර මෙලහටත් පුපුරලා ඇති
     
    • Like
    Reactions: emoboy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,673
    113
    Gampaha
    ඇතුලට වතුර පිරිලනෙ තියෙන්නෙ. එතකොට ඇතුලත පීඩනය පිටත පීඩනයට සමානයි... හැකිලෙන්න ක්‍රමයක් නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    bohoma amaruwen uda idan galapagena kiyawagena awa. dan oluwa kerakenawa wage.
    eth kiyala thiyana tika theruna
     
    • Like
    Reactions: emoboy