$ ප්‍රශ්නේ ඉවරයි . හෝටල් පිරිලා ඉඩත් නෑ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    ‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් පල කරමිනි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262

    hmm ella wage wadi wenakota ninda yai
    lol
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    ‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් පල කරමිනි
    දැන් ඩොලර් සංචිතේ කීයද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    1-25-640x334.jpg

    :lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඩොලර් සංචිතේ කීයද?

    ඒව වැඩක් නෑ. සුද්දො බංකුවල නිදාගන්නව කියන්නෙ රට දියුණුයි. විදේස විනිමය උපරිමයි. ටොයියො කපෝති.
    :oo:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,887
    113
    අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    ‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් පල කරමිනි
    Oya wage hinganno tama ban enne. Hotel ekata yanna salli nathi un tama enne.

    Also how are the hotels going to give change?
     
    • Like
    Reactions: War Fighter

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    තනි තනියෙන් අපි ගැම්මෙ ඉන්නව, ඒත් රටක් හැටියට බැලුවම අපි හිගන්නො.
     
    • Like
    Reactions: tha123

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සුද්දො නම් එනවා තමා එක ඇත්ත. ඒ උනාට හම සුදු යුක්‍රේන හිගන්නු එන්නෙ. අල පෙති පැකට් එකක් ගන්න රුපියල් 160ක් නෑ උන් අතේ.😅
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒ වගේ රට හිඟන්නොංගෙන් මොන විදේශ විනිමයද?😂
    ලංකාවේ උන්ගේ කකුස්සිය වගේ ගූ කට විතරයි තියෙන්නේ.
    මොකා ආවත් එකා $100 ක් හරි ලංකාවට අරන් එනවා නේ?
    ලංකාවේ රස්සා කරන තකතිරුවෝ $1 ක් ලංකාවට අරන් ඇවිල්ලා ද තප්පුලන්නේ?
    මන් දැක්කා ඔය කතාවම හැම තැනම තප්පු ලලා යනවා කීපදෙනෙක්.
    මෙතන රේමනෙන්ඩ හිකි හිකි ගෑවා කියලා $ එන්නේ නෑ නේ?

    තව කියක් හරි අරං එන එකාටත් හිනා වෙනවා මොලේ මැරිච්ච තකතිරුවෝ වගේ.
    ඕකුන් තමයි යකෝ ලංකාව වගේ ගූ බැහැපු රට වලට බලන්නවත් එන්න ඉන්නේ?
    උඹ හිතුවද $25,000 ක් විතර සතියට වියදම් කරන්න පුලවන් එවුන් මේ වගේ 3 වෙනි ලෝකේ ගූ කන රටවලට එනවා කියලා?
    උන්ට යන්න ලෝකේ ඕන තරං තැන් තියනවා. ඔය එකෙක් දෙන්නෙක් එනවා ඇති වැරදිලා.
    ------ Post added on Jan 24, 2022 at 6:16 PM
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ උන්ගේ කකුස්සිය වගේ ගූ කට විතරයි තියෙන්නේ.
    මොකා ආවත් එකා $100 ක් හරි ලංකාවට අරන් එනවා නේ?
    ලංකාවේ රස්සා කරන තකතිරුවෝ $1 ක් ලංකාවට අරන් ඇවිල්ලා ද තප්පුලන්නේ?
    මන් දැක්කා ඔය කතාවම හැම තැනම තප්පු ලලා යනවා කීපදෙනෙක්.
    මෙතන රේමනෙන්ඩ හිකි හිකි ගෑවා කියලා $ එන්නේ නෑ නේ?

    තව කියක් හරි අරං එන එකාටත් හිනා වෙනවා මොලේ මැරිච්ච තකතිරුවෝ වගේ.
    ඕකුන් තමයි යකෝ ලංකාව වගේ ගූ බැහැපු රට වලට බලන්නවත් එන්න ඉන්නේ?
    උඹ හිතුවද $25,000 ක් විතර සතියට වියදම් කරන්න පුලවන් එවුන් මේ වගේ 3 වෙනි ලෝකේ ගූ කන රටවලට එනවා කියලා?
    උන්ට යන්න ලෝකේ ඕන තරං තැන් තියනවා. ඔය එකෙක් දෙන්නෙක් එනවා ඇති වැරදිලා.
    ------ Post added on Jan 24, 2022 at 6:16 PM
    මුංගේ අතිශෝක්ත්‍ය බූරු කතාවට රිප්ලයි එක දැම්මෙ. නිකන් තප්පුලන්නෙ නැතුව ඉඳපං. එහෙම පිරෙන්න සුද්දො එනවද තවම. නෑ නෙ නිකං මිනිස්සු අන්දන්න දෙසා බාන මුසාවාද.
     
    • Haha
    Reactions: iworld