ප්‍රශ්න ආවම මොකෝ කරන්නෙ

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ප්‍රශ්න ආවම මොකෝ කරන්නෙ

    දැන් මාස කිහිපෙක ඉදලා කරන කිසිදෙයක් හරි යන්නෙ නෑ .වැඩ කරන තැනයි, ඉගෙන ගන්න ඒවයිත් එපා වෙලා වගේ. ජිම් එකට යන්න හිටියෙ ඇගවත් පොඩ්ඩක් හදා ගන්න. ඒකට යැවෙන්නෙත් නෑ. කල්පනා කර කර ඉන්නවා නිකන් පහුගිය දේවල් ගැන එහෙම, මේකට මොකෝ කරන්නෙ? ඉරිදාට වගේ වෙරල පැත්තට ගිහින් ටිකක් ඉදල හිතවත් නිදහස් කරන් එන්න හැදුවෙ. උඹලා මේ වගේ වෙලාවට මොකෝ කරන්නෙ මචන්?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කරන්න අමාරුම වැඩක් කරන්න උත්තසහ කරනවා. නිකන්ම ප්‍රශ්නය අමතක වෙනවා
     
    • Like
    Reactions: Epoche97

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් මාස කිහිපෙක ඉදලා කරන කිසිදෙයක් හරි යන්නෙ නෑ .වැඩ කරන තැනයි, ඉගෙන ගන්න ඒවයිත් එපා වෙලා වගේ. ජිම් එකට යන්න හිටියෙ ඇගවත් පොඩ්ඩක් හදා ගන්න. ඒකට යැවෙන්නෙත් නෑ. කල්පනා කර කර ඉන්නවා නිකන් පහුගිය දේවල් ගැන එහෙම, මේකට මොකෝ කරන්නෙ? ඉරිදාට වගේ වෙරල පැත්තට ගිහින් ටිකක් ඉදල හිතවත් නිදහස් කරන් එන්න හැදුවෙ. උඹලා මේ වගේ වෙලාවට මොකෝ කරන්නෙ මචන්?

    ද සොලුෂන්

    • Like
    Reactions: Epoche97

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: කලබල නොවී පාඩුවේ රෑ අහස දිහා බලාගෙන පැය ගානක් කල්පනා කරනවා ප්‍රශ්නෙ මොකක්ද, ප්‍රශ්නෙ අතිවුනේ කොහොමද, මොකක්ද මේකට තියෙන විසදුම කියලා :yes: හිතත් පට්ට නිදහස් වෙනවා ප්‍රශ්නෙටත් හොදම විසදුම් ඔලුවට එනවා :yes:
     
    • Like
    Reactions: Epoche97