ප්‍රශ්න ටිකක්

burampiaatha

Member
Jun 17, 2017
60
3
0
1) ඉක්මනට දවස් පඩි රස්සාවක් හොයාගන්නේ කොහොමද? (බර වැඩ නැතිව සාමාන්‍ය ඔය පැකින් වැඩ , අාහාර නිෂ්පාදනය) ?

2) අර පත්තරවල දාන්නෙ අාපු ගමන් රස්සාවට ගන්නවා.. දවස් හෝ සති පඩි දෙනවා වගේ අැඩ්? එ්වා කොහොමද? උන් සල්ලි ගන්නවද? නවාතැන් කෑමබීම කොහොමද?

3) බස් ස්ටෑන්ඩ් වල කෝච්චි සටේෂන් වල නිදාගන්න දෙනවද? විස්තර?

4) හදිස්සියේ වත් කන්න නැති වුණොත් කෑම ටිකක් හොයාගන්න පුලුවන් කොහොමද?

මම නවකතාවක් ලියනවා... එ්කටයි මේ විස්තර...

ස්තූතියි!!!
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නවකතාවක් ලියනවා... එ්කටයි මේ විස්තර...

    නවකතා වලට නම් ඇත්තම විස්තර මොකටද බන්, ඔන්න ඔහෙ කැමති එකක් ලියපන් ගලපලා
    ඔය සුජීව ප්‍රසන්නාඅරච්චි එහෙම ලියන්නෙත් එහෙම පචනෙ :rofl:
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    නවකතා වලට නම් ඇත්තම විස්තර මොකටද බන්, ඔන්න ඔහෙ කැමති එකක් ලියපන් ගලපලා
    ඔය සුජීව ප්‍රසන්නාඅරච්චි එහෙම ලියන්නෙත් එහෙම පචනෙ :rofl:

    එහෙම බෑ.. එතකොට සුජීව ගෙ වගේ ම මගේ එකටත් හිනා වෙයි...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මම හිතුවෙ A/L ලියන්න ඉන්න පොරක් කියල...බස් ස්ටෑන්ඩ් වල නිදන් ඉන්න අය නම් දැකල තියනව

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1. ලංකාදීපෙ ලහිපිට බලල තමයි..
    නැත්නම් කඩවල් වලින් අහගෙන අහගෙන ගිහින් සෙට් කොරගන්න වෙනව

    2. ඒවගෙ සමහර එවා බොරු එවත් තියනවා..
    මෑන් පවර් උන් තමයි චාටර්.දවස් පඩි දෙන තැන්,සති පඩි දෙන තැන් තියනවා. එහෙම දෙන උන් එට්ෆ් එහෙම කපන්නේ නෑ..ඒකයි තියන අවාසිය.

    3. බස් ස්ටෑන්ඩ් වල ඕකේ. ස්ටේශන් වල නම් කේස්..

    4. අතේ සතේ නැත්නම් කඩේකට ගිහින් තමන් වැටිල ඉන්න තත්වේ සිරාවටම කියන්න ඕන.සල්ලි නැති බව..එතකොට සමහර හොද උන් සලකනවා.
     
    ස්තූතියි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොම්ලස් ද කොලුවො? ලන්කාවේ නම් ටිකක් අමාරුයි මචන්. ට්‍රයි එකක් දාපන් පරන සීටීබී බස් කැල්ලක්වත් ඔක්ශන් එකකින් ගන්න ගෙයක් දොරක් නැත්තම්. ෆුඩ් සිටිවලට, රීජනල් ඩිස්ට්‍රිබියුටර්ලා ගාවට සෙට් වෙයන්. උන් එක්ස්පයර් වෙන්න ලග කැම විසික් කරනවා. උබට ගත්තැකි. ජොබ් නම් ඉතින් කොහොමත් එකයි. නාන්න කරන්න ඉතින් දොලකට් ඇලකට සෙට් වෙයන්.
     
    හෝම්ලස් සහ අතේ සත පහක් නැත. අදහස් වලට ස්තූතියි...
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඉක්මනට දවස් පඩි රස්සාවක් හොයාගන්නේ කොහොමද? (බර වැඩ නැතිව සාමාන්‍ය ඔය පැකින් වැඩ , අාහාර නිෂ්පාදනය)?

    පත්තර. ikman.lk. යාළුවන් මාර්ගෙන්.​

    අර පත්තරවල දාන්නෙ අාපු ගමන් රස්සාවට ගන්නවා.. දවස් හෝ සති පඩි දෙනවා වගේ අැඩ්? එ්වා කොහොමද? උන් සල්ලි ගන්නවද? නවාතැන් කෑමබීම කොහොමද?

    පත්තර වල හෙන බොරු කාරයෝ ඉන්නේ. සමහරවෙලාවට ඔය පොඩි අය (18-) දුර ඉදන් ගෙන්නගෙන පොරොන්දු වෙන ගානවත් දෙන්නේ නැහැ. කියන්නේනම් 20,30 දෙනවා කියලා. එත් ආවම දෙන්නේ 15 වගේ පොඩි ගණන්. සමහරුන්ට පඩි දෙන්නෙත් නැහැ. ඉල්ලනකොට අනන් මනං රෙද්දවල් කියනවා. සමහරු නවාතැන් දෙනවා. එත් හැම නවාතනක්ම හොද නැහැ. සමහර ඒවා ගන්න දෙයක් නැහැ. (මේවා නම් හුගක්ම වෙන්නේ දුර ඉදන් ජොබ් හොයාගෙන Colombo එන පොඩි අයට.)​

    බස් ස්ටෑන්ඩ් වල කෝච්චි සටේෂන් වල නිදාගන්න දෙනවද? විස්තර?

    Colombo බෝඩිම් හොයාගන්න නැතුව ත්‍රිවිල් එකේ නිදාගත්තා අය නම් දැකලා තියනවා. අනිත් ඒවා නම් දන්නේ නැහැ.​

    හදිස්සියේ වත් කන්න නැති වුණොත් කෑම ටිකක් හොයාගන්න පුලුවන් කොහොමද?

    යාළුවන්, සහෝදරයන් මාර්ගෙන්. නැත්නම් දවස් වැඩකට සෙට් වෙනවා. එකත් නැත්නම් ඉතින් කන්න නැතුව ඉන්නවා. වෙන ක්‍රම ඇති. දන්නේ නැහැ.​
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ ඔව් කොල්ලෙක් ඉන්නව දවස් පඩියට රස්සා කරන්නෙ බස් හෝල්ට් වල නිදාගන්නෙ හරියට කෑමක් බීමක් නෑ මූ පාරෙ යද්දි කෙල්ලෙක්ව දකිනව තාත්ත ceo කෙනෙක් අම්ම වලව්කාරයෙක් මූ කොහොම හරි නැන්දගෙයි මාමගෙයි අභියෝග ජය අරං කෙල්ලව බැඳල සතුටින් ජීවත් වෙනව :yes:
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    ආ ඔව් කොල්ලෙක් ඉන්නව දවස් පඩියට රස්සා කරන්නෙ බස් හෝල්ට් වල නිදාගන්නෙ හරියට කෑමක් බීමක් නෑ මූ පාරෙ යද්දි කෙල්ලෙක්ව දකිනව තාත්ත ceo කෙනෙක් අම්ම වලව්කාරයෙක් මූ කොහොම හරි නැන්දගෙයි මාමගෙයි අභියෝග ජය අරං කෙල්ලව බැඳල සතුටින් ජීවත් වෙනව :yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::no::no::no::no::no: