ප්‍රශ්න තියෙනවා නම් අහන්න

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    සමලිංගිකත්වය ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි 2 in 1 කෙල්ලො හරියන්නෙ නැත්තෙ?
    මේ වගේ දැක්කම ආස හිතෙන්නෙ නැද්ද?

    20770493_1299086493551626_4556177623548550528_n.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් මෙහෙමනෙ සිඞහලයො. හුඟක් කොල්ලො කෙල්ලන්ට කැමතියි නෙ. දැන් තෝ කොල්ලෙක් වෙලා කොල්ලෙක්ටම නෙ කැමති. එතකොට අර කලින් කිව්ව කොල්ලො කුලකයේම ඉන්නව නෙ කෙල්ලන්ට කැමති උනත් ඒ ආසාවල් යටපත් කරන් ඉන්න උත්සහ කරන කොටසක්. කෙල්ලෙක් දාගන්නෙ නැතුව බඳින්න වැඩි කැමැත්තක් නැතිව ඉන්න උන්. දැන් උඹල "ගේ" හැත්තට එහෙම හිත හදාගෙන ඉන්ඩ එහෙම බැරිද? කොල්ලෙක් දැක්කම සෘංගාරෙ මෙව්ව වෙන එක හිතලම නතර කරල ඒව අමතක කල්ල ඉන්ඩ බැරිද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    kinkon:22091935 said:
    ඇයි 2 in 1 කෙල්ලො හරියන්නෙ නැත්තෙ?
    මේ වගේ දැක්කම ආස හිතෙන්නෙ නැද්ද?

    20770493_1299086493551626_4556177623548550528_n.jpg

    අපෝ නෑ බන් මුන් ගැන කොහොත්ම ආකර්ෂණයක් නෑ අර සියුමැලිකම බලපන්කො ew
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    pradeeplk1025:22091949 said:
    දැන් මෙහෙමනෙ සිඞහලයො. හුඟක් කොල්ලො කෙල්ලන්ට කැමතියි නෙ. දැන් තෝ කොල්ලෙක් වෙලා කොල්ලෙක්ටම නෙ කැමති. එතකොට අර කලින් කිව්ව කොල්ලො කුලකයේම ඉන්නව නෙ කෙල්ලන්ට කැමති උනත් ඒ ආසාවල් යටපත් කරන් ඉන්න උත්සහ කරන කොටසක්. කෙල්ලෙක් දාගන්නෙ නැතුව බඳින්න වැඩි කැමැත්තක් නැතිව ඉන්න උන්. දැන් උඹල "ගේ" හැත්තට එහෙම හිත හදාගෙන ඉන්ඩ එහෙම බැරිද? කොල්ලෙක් දැක්කම සෘංගාරෙ මෙව්ව වෙන එක හිතලම නතර කරල ඒව අමතක කල්ල ඉන්ඩ බැරිද?

    ඉතින් බන් මේ දැනටමත් ඉන්නේ එහෙම තමයි, ඒත් depressed වෙලා ඉන්නේ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ub straight porak neme kyla decide kre kohomda....ub gay kyla sure una incident eka mokakda?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    Vhp6385:22091982 said:
    ub straight porak neme kyla decide kre kohomda....ub gay kyla sure una incident eka mokakda?

    හොඳ ප්‍රශ්නයක්, හැබැයි ඒක දිග කතාවක් පොඩිකාලේ මේක එච්චර දැනුනේ නෑ කොහොමත් මොකද කොල්ලෝ පොඩිකාලේ කෙල්ලෝ ගැන වැඩි විශේශයක් නෑනේ, ඒත් 9,10 වසරවල වගේ මට තේරුණා අනෙක් ඔක්කොම කෙල්ලන්ට පැණි හලද්දි මට ඒවා ගැන උනන්දුවක් තිබ්බේ නෑ, පස්සේ පස්සේ ඕක වැඩි වෙන්න ගත්‍තා ඊට පස්සේ තමයි මට තේරුනේ සීන් එක
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතින් බන් මේ දැනටමත් ඉන්නේ එහෙම තමයි, ඒත් depressed වෙලා ඉන්නේ

    :baffled::baffled: දැන් අපිනම් 18 - 20 කෙල්ලන්ගෙ සෝලෝ පෝර්න් වීඩියෝ එකක් හරි බලලා අසහනේ දුරු කරන් ඉන්නව කියාන්කො. බැරිද ගේ වෙච්ච උඹටත් ඒ වගේ කොල්ලොන්ගෙ හරි මිනිස්සුන්ගෙ හරි පෝර්න් එකක් බලලා මොනාහරි කල්ලා අසහනේ දුරු කරගන්ඩ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    pradeeplk1025:22092018 said:
    ඉතින් බන් මේ දැනටමත් ඉන්නේ එහෙම තමයි, ඒත් depressed වෙලා ඉන්නේ

    :baffled::baffled: දැන් අපිනම් 18 - 20 කෙල්ලන්ගෙ සෝලෝ පෝර්න් වීඩියෝ එකක් හරි බලලා අසහනේ දුරු කරන් ඉන්නව කියාන්කො. බැරිද ගේ වෙච්ච උඹටත් ඒ වගේ කොල්ලොන්ගෙ හරි මිනිස්සුන්ගෙ හරි පෝර්න් එකක් බලලා මොනාහරි කල්ලා අසහනේ දුරු කරගන්ඩ?

    අසහනයක් නෑ යකෝ මට , gay porn straight porn දෙකම බලනවා මම
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    හොඳ ප්‍රශ්නයක්, හැබැයි ඒක දිග කතාවක් පොඩිකාලේ මේක එච්චර දැනුනේ නෑ කොහොමත් මොකද කොල්ලෝ පොඩිකාලේ කෙල්ලෝ ගැන වැඩි විශේශයක් නෑනේ, ඒත් 9,10 වසරවල වගේ මට තේරුණා අනෙක් ඔක්කොම කෙල්ලන්ට පැණි හලද්දි මට ඒවා ගැන උනන්දුවක් තිබ්බේ නෑ, පස්සේ පස්සේ ඕක වැඩි වෙන්න ගත්‍තා ඊට පස්සේ තමයි මට තේරුනේ සීන් එක

    Ehema wenne kohomada bn...kiypan balanda specific incident ekak ubata ub gay kyla sure una