ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Ubalage Company yakda nathtan Parana Paththara Kanthoruwakda? HSBC eken denawa Digital Token payments walata (Physical keys gannath puluwan dan). Token eken Authorize karanne. Dan godak Company Payments walata Use karanne eka. Update weyan Minihoooo

    අහ්හ්...ඕක ගිහින් අපේ චේයාර්මන්ට කියපන්...කියන්න බැරිනම් පු# නොදි ඉදින්...:P:P
     

    thanujaka

    Well-known member
  • කෙල්ලොන්ට වයස හරි නම් කොල්ලන්ට අවුලක් නැහැ, කෙල්ලට වයස අඩු නම් ඇතුලේ හිටපු එකාවත් අරන් එනවා ;)

    මේක වැරදී මෙහෙම එකක් නැ..
    බාලවයස්කාරියන් සේවයේ යෙදෙව්වට ඒ අදාල ආයතනයේ පරිපාලන නිළධාරියාව අතඩංගුවට ගන්නවා.. එහෙම නැතුව පිටින් ගියපු කොල්ලට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටික්රිස් ප්‍රශ්නයක්. :P ට්‍රාන්ස් ජෙන්ඩර් උන්, නීතියෙන් ගෑණු කියලද පිරිමි කියලද සලකන්නේ.
    හිරේ දැම්මොත් පිරිම් හිරේටද ගෑනු හිරේටද දාන්නේ?
    :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේක වැරදී මෙහෙම එකක් නැ..
    බාලවයස්කාරියන් සේවයේ යෙදෙව්වට ඒ අදාල ආයතනයේ පරිපාලන නිළධාරියාව අතඩංගුවට ගන්නවා.. එහෙම නැතුව පිටින් ගියපු කොල්ලට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ..

    ehenam ecchray
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මහා පරිමානයෙන් කරන් ගිය නීතිවිරෝධී ස්කාගාරයක් මාට්ටු උනොත් ලැබෙන දඬුවම මොකද්ද? :D
     
    Last edited:

    thanujaka

    Well-known member
  • idama issarahin yana kanuwata allapu gedara un hama jarawam hodala wathura danawa.. nathnam eke wathura kandulak wath na,ape idamen ehata kanuwa wahila tiyenne, mama kanuwa sudda karot a jara wathura okkoma idama issaraha kanuwe pirenawa mama thawama idame padinchi wela na, dengue walin awlak weida mekata wisandumak denna hisaradayak me prashne...

    කානුව ක්ලියර් කලොත් උඹ වතුර කොහාටද බනින්නේ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක වැරදී මෙහෙම එකක් නැ..
    බාලවයස්කාරියන් සේවයේ යෙදෙව්වට ඒ අදාල ආයතනයේ පරිපාලන නිළධාරියාව අතඩංගුවට ගන්නවා.. එහෙම නැතුව පිටින් ගියපු කොල්ලට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ..

    අර බලපන්කො ඉතින්.. පොලිසා අහක යන අපිවත් කුදලන් යන්නනේ හදන්නේ... :angry::angry:
     

    kalugala

    Member
    May 23, 2017
    7
    1
    0
    idama issarahin yana kanuwata allapu gedara un hama jarawam hodala wathura danawa.. nathnam eke wathura kandulak wath na,ape idamen ehata kanuwa wahila tiyenne, mama kanuwa sudda karot a jara wathura okkoma idama issaraha kanuwe pirenawa mama thawama idame padinchi wela na, dengue walin awlak weida mekata wisandumak denna hisaradayak me prashne...
    Edit/Delete Message matat uttarayak dennako sahoo....
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මේක වැරදී මෙහෙම එකක් නැ..
    බාලවයස්කාරියන් සේවයේ යෙදෙව්වට ඒ අදාල ආයතනයේ පරිපාලන නිළධාරියාව අතඩංගුවට ගන්නවා.. එහෙම නැතුව පිටින් ගියපු කොල්ලට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ..
    ඒ උනාට practically වැඩ සිද්ද වෙන්නෙ මෙහෙම වෙන්න ඇති.
    මූ පොලීසියෙලු නෙ. අර ආයුද පෙන්නන්න එක්කන් යන්නෙත් මේ මාමලනේ.:love:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනෙ තව රස කතාවක් කියන්න කෝ :D

    පොල්ලෙන් ගැහුවා වගේ ප්‍රශ්නේ ඇහුවට තේරෙන් නැතිහින්ද ඔක්කොම විස්තරේ දැම්මේ උට්ටෝ:rofl::P. කාලකන්නින්ට රෙවෙන හැටි තමයි අන්තිම චේදේ තියෙන්නේ :sorry:
     

    thanujaka

    Well-known member
  • 1) මේක මම පොඩිකාලේ වුන සිද්දියක්. මේකේ නීතිමය තත්වය දැනගන්න ඕන.
    ඒකාලේ තාත්ත ගේ ගන්නකොට පාරපැත්තට වැටක් තිබුනේ. කලෙකදී ගෙදර දෙපැත්තේ මිනිස්සු තාප්ප ගහගත්තහම තමයි තේරුනේ වැට තියෙන්නේ අඩියක් විතර පාරේ කියලා. ඕකට ගමේ උන් පාර අල්ලගන්නවා කියලා තරුණ සන්විදානයේ නමින් ශ්‍රමදානයක් සෙට්කරන් පාර සුද්දකරන පාට් එකෙන් වැට කපන්න සෙට්වුනා. තාත්තා පොල්ලක් අරං එලියට බැහැල සද්දේ දාල උන්ව එලවලා දැම්මා
    පාරනම් අඩි 30ක් විතර විසාලයි. වැටට අඩි 4කට විතර පාරට වෙන්න ලයිට්කනුවක් තියෙනවා එනිසා වැට කැපුවත් මිනිස්සුන්ට පාර ප්‍රයෝජනයට ගන්න බෑ අනික විසාල පාරක් තියෙන්නේ.

    *අහල තියෙන්නේ පාරේ තියෙන දේ අයිති ආණ්ඩුවට. එහෙම එක එකාට පාරේ තිබුණා කියල වැට කපන්න පුලුවන්ද?

    2 තාත්ත මාසෙන් දෙකෙන් වැට කපලා රිද්දන්නත් එක්ක ගමේ පළවෙනි ස්ලයිඩර් ගේට් එකක් දාල තාප්පේ ගැහුවා.කාලෙකින් තාප්පෙට පිටින් තිබුන වැට ආයේ වැවුන. මල්, දුර්ලබ බෙහෙත් පැල හැමදේම එක්ක. ගේට්ටුව ඉස්සරහ පාරට වෙන්න ජෑම් ගහක් පැලවෙලා ලොකුවට ලස්සනට වැවුන. ඒ පාරේ හෙවනකට තිබුන එකම තැන. ගමේ උන් ආයේ ෆෝම් වෙලා පාරට කරදරයි කියලා
    ප්‍රාදේශීය සබාවේ කුක්කෝ ටිකකුත් එක්කන් ඇවිත් අපි ගෙදර නැති වෙලාවක සුද්දයක් දාල . ජෑම් ගහත් කපලා.

    * පාරේ හින්ද කරන්න දෙයක් නැද්ද? ගෙදර හිටියනම් ගස්ටික බේරගන්න තිබුනද? ගස් කැපුවට ගේමක් අදින්න තිබුනද ? තාත්තා ගමේ උන්ට සද්දයක් දාල නිකන් හිටියා, ප්‍රාදේශීය සබාව ඇවිත් තිබුන නිසා.


    කාලයක් ගිහින් වැට කපන්න මුල්වුණ එකා ලෙඩවෙලා වැටේ තිබුන නික ගහෙන් කොළ කඩනවා.
    මං එලියටබැහල ලගට එනකන්ම ඌ දන්නෑ........ මාව දැකලා උඩගියා. උබම කපලා උබම හොරෙන් කොළ කඩන්න ආව නේද? උබ ආයේ හොරෙන් ඇවිත් කොළ කැඩුවොත් ගහ කපලදානවා කිව්වා. එයින් පස්සේ ඌ තාත්තාගෙන් අහලා කොළ කඩන් යන්නේ :rofl::P

    වැට තියෙන්නේ පාරේ නං ශ්‍රමදානයක් දාල වැට කපලා අයින් කරන්න පුළුවන් මහාමාර්ගයට අයුතු අවහිරයක් සිද්ධ වෙනවා කියල.. ඒකට මුකුත් කරන්න බෑ...

    බෑ ඒකට ගේමක් අදින්න බෑ..
    හේතුව කපලා තියෙන්නෙ උඹේ වත්ත මායොමෙන් එහා තියෙන දෙයක් නිසා ඒ ගස් උඹලට අයිති නෑ..
    ඒ නිසා ඒව කපනවට උඹලට විරුද්ධ වෙන්න බෑ..
     

    thanujaka

    Well-known member
  • ටික්රිස් ප්‍රශ්නයක්. :P ට්‍රාන්ස් ජෙන්ඩර් උන්, නීතියෙන් ගෑණු කියලද පිරිමි කියලද සලකන්නේ.
    හිරේ දැම්මොත් පිරිම් හිරේටද ගෑනු හිරේටද දාන්නේ?
    :rolleyes:
    උප්පැන්නේ අනුව තමයි..
    ට්‍රාන්ස්ජෙන්ඩර් උනාට පස්සේ උප්පැන්නෙ වෙනස් කරගත්තනං ගෑනු හිරේ.. නැත්තං පිරිමි හිරේ..
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ටික්රිස් ප්‍රශ්නයක්. :P ට්‍රාන්ස් ජෙන්ඩර් උන්, නීතියෙන් ගෑණු කියලද පිරිමි කියලද සලකන්නේ.
    හිරේ දැම්මොත් පිරිම් හිරේටද ගෑනු හිරේටද දාන්නේ?
    :rolleyes:
    මෙහේ නම් පිරිමි කියල තමයි සලකන්නේ මම දන්න විදිහට. මෙහේ LGBT legalize කරල නෑනේ.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අයියේ මේක මන් අහපු එකක්.... ප්‍රස්නේ තමා රාජ්‍ය සේවයේ විධායක හරි මාණ්ඩලික නිලධාරියෙක් අත්අඩංගුවට ගන්ඩ බලය තියෙන්නේ ASP කෙනෙකුට වගේ උසස් පොලිස් නිලධාරියකුට විතරද.... එ්කට හේතුව රජයේ විධායක නිලධාරීන් ගේ තනතුර පොලිසියේ යම් තනතුරැ වලට සමාන වීම කියල කියනවා හරිද මේක

    Bp
     

    kalugala

    Member
    May 23, 2017
    7
    1
    0
    waste water pare kanuwata danna neethiyen awasara na neda.. mekata mkakda wisanduma mama elakiriyata aluth, waradeem athoth samawenna..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ehenam ecchray
    බිජ්ජට ආදරයක් තියෙනවනම් සතුටුවෙන්න එපා කුකුලෝ, :P ලංකාවේ ජ්ජ් නෙවෙයි රේඩ් කරලා කුදලන් එන්නේ:P. පොලිස් මාමිලා ඉන්න ඔක්කොම කුදලන් ගිහිල්ලා ඇට දෙක ලාච්චුවේ දාල පොටෝ ගහලා ගෙවල් වලට එන්න කියලා රෙවලා තමයි අර අහිංසක ගෑනුන්ට විතරක් නඩු දාන්නේ. උබ පොඩ්ඩක් හරි රැගුවොත් ගන්ජා සුරුට්ටුවක් හරි අමුණලා කෙලෝනවා........ :sorry: එහෙම නේද පොලිස් මාමී :cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උප්පැන්නේ අනුව තමයි..
    ට්‍රාන්ස්ජෙන්ඩර් උනාට පස්සේ උප්පැන්නෙ වෙනස් කරගත්තනං ගෑනු හිරේ.. නැත්තං පිරිමි හිරේ..

    E kiyanne pirimi aya geanu wena ekada transgender kiyanne? Eeke anith paththa wennedda ban :eek:
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    meke thiyena ewa dakkama matath hithuna law karanam hodayi kiyala lakawe law college eke sinhalenda english walinda bn degree ya denne?

    lawyer kenekta case ekak awama thaman wenuwen thamantama penisitinna puluwanda?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උප්පැන්නේ අනුව තමයි..
    ට්‍රාන්ස්ජෙන්ඩර් උනාට පස්සේ උප්පැන්නෙ වෙනස් කරගත්තනං ගෑනු හිරේ.. නැත්තං පිරිමි හිරේ..

    :shocked:අරූ ගෑනු හිරේ ගිහින් ඒකේ ඉන්න උන්ව බඩකලොත් :shocked: