ප්‍රශ්න-දෙකක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මට තියෙනවා ප්‍රශ්න දෙකක්.. ඔයාලටනම් මේවා සුලු දේවල් වෙන්න ඇති.. ඒ හින්දා මට කියන්න හැමදෙයක්ම........:rolleyes::rolleyes:

    1. මගේ HARD DISK PARTTION එකක තියෙන FILES කිසිම වෙනස්කමක් කරන්න බෑ.. :eek::eek:ඒ කියන්නේ DELETE, MOVE මුකුත් කරන්න බෑ.. මෙන්න මේ ERROR MSG එක තමා එන්නේ....:growl: මට උදව් කරන්න...:( WRITE PROTECTION EKA REMOVE KARANNE KOHOMADA????

    unled2copyt.jpg

    2.MS WORD 2003 දී සින්හල FONTS වල ඉස්පිලි පාපිලි ආදිය හරියටම ගන්න තිබ්බ නේද CHARACTOR MAP කියලා OPTION එකක්... WORD 2007 වලදි ඒ වගේ එකක් නැද්ද????? කියන්න:yes::yes:
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    make sure that your disc is not write protected , or make sure that you have the necessary permission to perform these actions.

    try: create a new profile and see if you get the same error (make sure it's an admin account) and if the issue is not there I'd suggest you to move to the new profile :P
    else windows repair would do (in the worst case)
     
    therenne nane yalu :confused::confused:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    DJ චි කේ යි යා;11278248 said:
    :no::no: kisi wenasak na yalu.. e wagema thamai :(:(

    මේ කේස් එක තියෙන්නේ එක partition එකක විතරයිද , else හැම partition and every folder same issue ද ?

    Issue එක තියෙන partition / folder එකට ගිහින්
    right click , properties , read only tick එක වැටිලද බලන්න
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේ කේස් එක තියෙන්නේ එක partition එකක විතරයිද , else හැම partition and every folder same issue ද ?

    Issue එක තියෙන partition / folder එකට ගිහින්
    right click , properties , read only tick එක වැටිලද බලන්න

    :(:(
    eka baluwa ehema na
    ow eke witharai ehema thiyenne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පේන හැටියට වයිරස් කේස් එකක් වගේ.....?? උබන්ටු ලයිව් සීඩී එකකින් වගේ බැලුවද....??
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    HARD DISK PARTTION eka right click karanna
    eke ena security tab eka click karanna eke tiyana
    edit button eka click karanna
    administrator click karala
    full control ekata tic eka danna then apply ok:yes::yes:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    යාලුවනේ මම පලමු ප්‍රශ්නය විසදා ගත්තා... හරි දෙවන එකටත් හේතුව හොයා ගත්තනේ.. දැන් හරි.... මා එක්ක හිටිය ඔය හැමෝටම මම ස්තූති කරනවා:)