මට තියෙනවා ප්රශ්න දෙකක්.. ඔයාලටනම් මේවා සුලු දේවල් වෙන්න ඇති.. ඒ හින්දා මට කියන්න හැමදෙයක්ම........

1. මගේ HARD DISK PARTTION එකක තියෙන FILES කිසිම වෙනස්කමක් කරන්න බෑ..
ඒ කියන්නේ DELETE, MOVE මුකුත් කරන්න බෑ.. මෙන්න මේ ERROR MSG එක තමා එන්නේ....
මට උදව් කරන්න...
WRITE PROTECTION EKA REMOVE KARANNE KOHOMADA????
2.MS WORD 2003 දී සින්හල FONTS වල ඉස්පිලි පාපිලි ආදිය හරියටම ගන්න තිබ්බ නේද CHARACTOR MAP කියලා OPTION එකක්... WORD 2007 වලදි ඒ වගේ එකක් නැද්ද????? කියන්න

Last edited: