ප්‍රශ්න නැතුවට ප්‍රශ්න

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mbbs අය පල්ලෙහාට වැටෙනවා කියලා අපේ සිංහල වෙදමහත්වරුත් ඒ තත්වයට වැටෙන්න ඕනෙද
    ඒ හිංද තමයි සිංහල බේත් තියෙනවා කිව්වේ
    මේ වගේ ආර්ථික අර්බුදයක්, බෙහෙත් හිඟතාවයක්
    වැඩ්ඩෝ නම් දැන් තමයි අවස්ථාව
    ඒ නිසා තමයි උඩ කතාව කියන්නේ