ප්‍රශ්න ප්‍රශ්න

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
meke post danne nethuwa fb eke hari kellekta msg ekak yawapan e time eke.kellek set wei.meke post demmata kello hoyala genath denawada ban.take an action.;)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන් ගැන අවතක්සේරුවට හිතන්න එපා බං..
    ඒකිට එහෙම හිතෙනවා නම් උඹ ඒකිව අතෑරල දාපං..
    මේ ලංකාවෙ එක කෙල්ලෙක් නෙමෙයිනේ ඉන්නෙ..
    මොකාගෙ උනත් ලස්සන කියන දේ හැමදාම තියෙන්නෙ නැහැ බං..

    ප්‍රේමකීර්ති මහත්තයත් ඔය විදියට හිතුවා නම් අදට අපි අහන, ආදරය කරන ගොඩක් සිංදු බිහි නොවෙන්න තිබ්බා.. මොකද ප්‍රේමකීර්ති මහත්තයා කැතයි කියලා ගොඩක් අය ප්‍රතික්ෂේප කලා කියලා එයාගෙ නෝනා දවසක් රූපවාහිනී වැඩසටහනකදි කිව්වා මට මතකයි.. ඒත් එයා එයාගෙ ගමන ගියා.. රූපය තමන්ගෙ සාර්ථකත්වට බාධාවක් නෙමෙයි..

    tumblr_m85afg9rQD1rsp9pwo1_500.png

    කෙල්ලො හොයාගන්න නෙමෙයි යකෝ මූ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ.. විසඳුමක් බලාපොරොත්තුවෙන්..:dull:

    ඔව් බුකියෙ නම් අඬන තරමට කිරි එරෙනවා..:lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තමන් ගැන අවතක්සේරුවට හිතන්න එපා බං..
    ඒකිට එහෙම හිතෙනවා නම් උඹ ඒකිව අතෑරල දාපං..
    මේ ලංකාවෙ එක කෙල්ලෙක් නෙමෙයිනේ ඉන්නෙ..
    මොකාගෙ උනත් ලස්සන කියන දේ හැමදාම තියෙන්නෙ නැහැ බං..

    ප්‍රේමකීර්ති මහත්තයත් ඔය විදියට හිතුවා නම් අදට අපි අහන, ආදරය කරන ගොඩක් සිංදු බිහි නොවෙන්න තිබ්බා.. මොකද ප්‍රේමකීර්ති මහත්තයා කැතයි කියලා ගොඩක් අය ප්‍රතික්ෂේප කලා කියලා එයාගෙ නෝනා දවසක් රූපවාහිනී වැඩසටහනකදි කිව්වා මට මතකයි.. ඒත් එයා එයාගෙ ගමන ගියා.. රූපය තමන්ගෙ සාර්ථකත්වට බාධාවක් නෙමෙයි..

    tumblr_m85afg9rQD1rsp9pwo1_500.png

    well said lokka........:yes:
     
    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5

    මගේ කෙල්ල ඕව තේරුම් ගන්නේ නෑ බං.

    මට ජොබ් එකක් නැ කියලා කිව්වා නම් අවුලක් නැ. මට එහෙම එකක් නැ. ජොබ් එකක් තියෙනවා.

    වාහනයක් ගන්නවා ලගදීම.

    එත් කොහොමද බන් ලස්සන වෙන්නේ.

    හුත්ත මට එපා වෙලා ඉන්නේ.

    අපි දෙන්නා පට්ට ලව් එකේන් හිටියේ.

    එකී මාව බැන්දොත් මන් කවදාවත් ඒකිව බස් එකක යවන්නේ නැ :)

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මගේ කෙල්ල ඕව තේරුම් ගන්නේ නෑ බං.

    මට ජොබ් එකක් නැ කියලා කිව්වා නම් අවුලක් නැ. මට එහෙම එකක් නැ. ජොබ් එකක් තියෙනවා.

    වාහනයක් ගන්නවා ලගදීම.

    එත් කොහොමද බන් ලස්සන වෙන්නේ.

    හුත්ත මට එපා වෙලා ඉන්නේ.

    අපි දෙන්නා පට්ට ලව් එකේන් හිටියේ.

    එකී මාව බැන්දොත් මන් කවදාවත් ඒකිව බස් එකක යවන්නේ නැ :)

    Umba oyatika eyaata pahadili karala deepanko ithin.kiyapan umba wena kellek passe yanawa kiyala etakota eyaata duka hitila ayeth umba passen ey!!:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ කෙල්ල ඕව තේරුම් ගන්නේ නෑ බං.

    මට ජොබ් එකක් නැ කියලා කිව්වා නම් අවුලක් නැ. මට එහෙම එකක් නැ. ජොබ් එකක් තියෙනවා.

    වාහනයක් ගන්නවා ලගදීම.

    එත් කොහොමද බන් ලස්සන වෙන්නේ.

    හුත්ත මට එපා වෙලා ඉන්නේ.

    අපි දෙන්නා පට්ට ලව් එකේන් හිටියේ.

    එකී මාව බැන්දොත් මන් කවදාවත් ඒකිව බස් එකක යවන්නේ නැ :)

    උඹ මොනා කලත් වැඩක් තියෙද ඒකිට ඔය දේ නොතේරෙනවා නම්..

    well said lokka........:yes:
    :)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔක්කොටම කලින් කියපන් උබට කරන්න හිතෙන එත් කරන්න හයිය නැති දේ මොකක්ද කියලා? ඊට පස්සේ අදහසක් දෙන්නම්
     
    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    ඔක්කොටම කලින් කියපන් උබට කරන්න හිතෙන එත් කරන්න හයිය නැති දේ මොකක්ද කියලා? ඊට පස්සේ අදහසක් දෙන්නම්

    ඒකිව අත්හරින එක බන්
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඒකිව අත්හරින එක බන්

    ඉතින් බන් එකිටත් උබව එපා නම් තවත් පාච්චල් වේවි ඕකි එක්ක ඉන්නේ අහවල් එකටද නවත්තන්නේ නැතුව?? :frown::frown: Never fall for someone who doesn't want you