ප්‍රශ්න ප්‍රශ්න

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
මචං ලා මට කෙල්ලෙක් නෑ තාම. අවුරුදු 25 යි. මේක දුක් වෙන්න ඕන ප්‍රශ්නයක්ද ? එක්කෙනෙක් හිටියා. මගේ පොඩ්ඩක් පෙනුම අවුල්. 21 දී පටන් ගත්තේ. අවුරුදු 4ක් ගියාට පස්සේ එයට මාව අවලස්සන උනා. දැන්නම් එයා මේක නවත්තලා. මම නවත්තලා නෑ. එත් එයාට ලජ්ජා කරන්න ඕනේ නෑ. මන් හිතන්නේ මාත් එක්ක පාරේ යනකොටත් එයාට ලැජ්ජයි. එක නිසා මන් මේක නවත්තන්න බැලුවේ.

මන්දන්නවා කරන්න ඕන දේ. එත් ඒ දේ කරන්න හයියක් නැ..

1.ඔවු ප්‍රශ්නයක්
2. උබ ගැන අවතක්සේරුවෙන් අයින් වෙයන් බන්
3. ඒකිට යන්න ඇරලා. ලයිෆ් එකට terning පොයින්ට් එකක් දියන්.සාර්ථක පාරක යමන්
4. තනිව යන්න බැරි නිසා සාර්ථක ජීවිතයකට උදවු කරයි කියල හිතෙන හොද කෙනෙකුට ඇහැ දාපන්.
5. ගොඩ නේද.කෑල්ලයි ,පට්ට වෙනස් සාර්ථක ජීවිතයකුයි දෙකම ලැබෙනවා.
 
Oct 15, 2015
372
62

godak amaru wei bn lankawenam:no::no::no::angry::angry::baffled::eek:
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දාපං බලන්න උබේ පින්තූරයක්...:D
    හදාගන්න ඕන අඩුපාඩු තියෙනවනම් අපි කියන්නම්...:nerd::yes:
    ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්නේ ඉතින්:dull::baffled:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කෙල්ලෝ හොයන්නේ ලස්සන කොල්ලෝ නෙවේ මං දන්න හැටියට !
    අර රුවන් හෙට්ටිආරච්චි බැන්දේ ශෙරිල් ව ! පිස්සු කොර !:love:
    හොද personality / education / job
    තියේ නං උබේ රුපේ බල්ලට දාපන් :D

    කෙල්ලො ගන්න කියලා නං phd කරන්ඩ එපා
    අපරාදයක් ! phd වලට කෙල්ලෝ සෙට් වෙනවා නං ඉතින් පිස්සු මල ඉලව්වක්ම තමා :angry:
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචං ලා මට කෙල්ලෙක් නෑ තාම. අවුරුදු 25 යි. මේක දුක් වෙන්න ඕන ප්‍රශ්නයක්ද ? එක්කෙනෙක් හිටියා. මගේ පොඩ්ඩක් පෙනුම අවුල්. 21 දී පටන් ගත්තේ. අවුරුදු 4ක් ගියාට පස්සේ එයට මාව අවලස්සන උනා. දැන්නම් එයා මේක නවත්තලා. මම නවත්තලා නෑ. එත් එයාට ලජ්ජා කරන්න ඕනේ නෑ. මන් හිතන්නේ මාත් එක්ක පාරේ යනකොටත් එයාට ලැජ්ජයි. එක නිසා මන් මේක නවත්තන්න බැලුවේ.

    මන්දන්නවා කරන්න ඕන දේ. එත් ඒ දේ කරන්න හයියක් නැ..

    Umbe jeewithe hariyata patan ganne oya kellawa atha arina dawase machan :)

    කෙල්ලෝ හොයන්නේ ලස්සන කොල්ලෝ නෙවේ මං දන්න හැටියට !
    අර රුවන් හෙට්ටිආරච්චි බැන්දේ ශෙරිල් ව ! පිස්සු කොර !:love:
    හොද personality / education / job
    තියේ නං උබේ රුපේ බල්ලට දාපන් :D

    කෙල්ලො ගන්න කියලා නං phd කරන්ඩ එපා
    අපරාදයක් ! phd වලට කෙල්ලෝ සෙට් වෙනවා නං ඉතින් පිස්සු මල ඉලව්වක්ම තමා :angry:

    100% true. rupe wenas karaganna bari unata umbata wenas karaganna puluwan dewal thiyenawa godak. ewa goda daaganin. oya kella kawadahari duk wei umbawa athariya eka gana :yes: :)
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මගේ පොඩ්ඩක් පෙනුම අවුල්

    අවංක කමට නැතිව ලස්සනට කරන ආදරේ සීමාව රුපියල් 50යි බන්:sorry::sorry:

    මන්දන්නවා කරන්න ඕන දේ. එත් ඒ දේ කරන්න හයියක් නැ..

    ඒක කරලා තිබ්බනම් හූල්ලන්න ඕනේ නෑනේ:lol::lol::lol:
     
    Last edited:

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    කාලයක් තිබ්බ සම්බන්දයක් කැදුනට පස්සේ හිත හදාගන්න ඕන එකෙක්ට අමාරුයි බන්... කාලයට ඉඩදීපන් උබේ හිත හැදෙයි...:yes::yes::yes: