මචං ලා මට කෙල්ලෙක් නෑ තාම. අවුරුදු 25 යි. මේක දුක් වෙන්න ඕන ප්රශ්නයක්ද ? එක්කෙනෙක් හිටියා. මගේ පොඩ්ඩක් පෙනුම අවුල්. 21 දී පටන් ගත්තේ. අවුරුදු 4ක් ගියාට පස්සේ එයට මාව අවලස්සන උනා. දැන්නම් එයා මේක නවත්තලා. මම නවත්තලා නෑ. එත් එයාට ලජ්ජා කරන්න ඕනේ නෑ. මන් හිතන්නේ මාත් එක්ක පාරේ යනකොටත් එයාට ලැජ්ජයි. එක නිසා මන් මේක නවත්තන්න බැලුවේ.
මන්දන්නවා කරන්න ඕන දේ. එත් ඒ දේ කරන්න හයියක් නැ..
1.ඔවු ප්රශ්නයක්
2. උබ ගැන අවතක්සේරුවෙන් අයින් වෙයන් බන්
3. ඒකිට යන්න ඇරලා. ලයිෆ් එකට terning පොයින්ට් එකක් දියන්.සාර්ථක පාරක යමන්
4. තනිව යන්න බැරි නිසා සාර්ථක ජීවිතයකට උදවු කරයි කියල හිතෙන හොද කෙනෙකුට ඇහැ දාපන්.
5. ගොඩ නේද.කෑල්ලයි ,පට්ට වෙනස් සාර්ථක ජීවිතයකුයි දෙකම ලැබෙනවා.












