ප්‍රශ්න 3ක්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    1. a

    2. ලක්ෂ විස්සෙන් මොනවා කරන්නද බන්. ලක්ෂ 200 වත් ලැබුනොත් නම් ඉතින් හිතල බලන්න පුළුවන්.


    3. මගෙ ජීවීතේ කිසිම කලෙක strict plan එකක් නැහැ. තියෙන්නේ rough plan එකක් විතරයි. (තන අග පිනි බිඳු වන් අපේ ජීවිත වලට මොන strict plan ද බන්). ඔය ලිස්ට් එකේ තියෙන දේවල් සහ ලබා ගන්න ඕනේ ගොඩක් දේවල් ලබාගෙනත් ඉවරයි. කරන්න ඕනේ යුතුකම් වගකීම් ඉෂ්ට කරන ගමන් පිනක් දහමක් කරගෙන සසරෙන් ගොඩ යන්න බලනවා.