ප්‍රශ්න 5ක්

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    1 දෙවනියාව ඉස්සර කරාම මම දෙවනියා.
    2) අන්තිමයව ඉස්සර කරන්න කලින් කිඋවනම් මම ඊට කලින් හිටියේ කොහෙද කියල? අනේ මන්ද මුන්ටත් අහන්න හිතෙන ප්‍රශ්න! දැන් එහෙනම් මම අන්තිමයට කලින් එක වෙන්න ඕනේ.

    3) 5000

    4) Titi

    5) ඉතින් කටක් ඇරලා කියන එකනේ බන් තියෙන්නේ. ඇස 2 පෙන්නේ නැති උනට උ ගොළු නෑනේ!

    ඔන්න මන් කාගෙන්වත් කොපය් කරේ න හොඳේ? දැන් අනික් උන් මේක බලාගෙන මව කොපය් කරනවා එහෙම නෙවෙයි ඔන්න.
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    1 දෙවනියාව ඉස්සර කරාම මම දෙවනියා.
    2) අන්තිමයව ඉස්සර කරන්න කලින් කිඋවනම් මම ඊට කලින් හිටියේ කොහෙද කියල? අනේ මන්ද මුන්ටත් අහන්න හිතෙන ප්‍රශ්න! දැන් එහෙනම් මම අන්තිමයට කලින් එක වෙන්න ඕනේ.

    3) 5000

    4) Titi

    5) ඉතින් කටක් ඇරලා කියන එකනේ බන් තියෙන්නේ. ඇස 2 පෙන්නේ නැති උනට උ ගොළු නෑනේ!

    ඔන්න මන් කාගෙන්වත් කොපය් කරේ න හොඳේ? දැන් අනික් උන් මේක බලාගෙන මව කොපය් කරනවා එහෙම නෙවෙයි ඔන්න.

    පට්ට ,
    ටිටී කියන්නේ මේකේ මෙම්බර් කෙනෙක් නේ බන්.. :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol::rofl: