ඔන්න මම උබලගෙන් අහනව , සිම්පල් ඒව හරිය..
විනාඩි 2ක් ඇතුලත මේ ප්‍රශ්න 5 ටම හිතෙන උත්තර කමෙන්ට් කරන්න..
ඊටවඩා වෙලා ගත උනොත් උත්තර මෙතන දාන්න එපා ප්ලීස්..
Thanks
විනාඩි 2ක් ඇතුලත මේ ප්‍රශ්න 5 ටම හිතෙන උත්තර කමෙන්ට් කරන්න..
ඊටවඩා වෙලා ගත උනොත් උත්තර මෙතන දාන්න එපා ප්ලීස්..

1) ඔයා රේස් එකක් දුවනව , ඔයා දැන් රේස් එකේ දෙවනියව ඉස්සර කරනව..
දැන් ඔයා කී වෙනියද?
2) හරි එහෙනම් ඔයා අන්තිමයව ඉස්සර කරොත් ඔයා කී වෙනියද?
3) මේක ගානක් , හැබැයි Calculator වත් කොලයක් වත් පාවිච්චි කරන්න එපා , හිතෙන් හදන්න අනිවාර්යෙන්..
1000 ක් ගන්න , 40ක් එකතු කරන්න , ආයිත් 1000 එකතු කරන්න, දැන් 30ක් එකතු කරන්න , ආයිත් 1000 ක්එකතු කරන්න , තව 20 ක් එකතු කරන්න ඒකටම , තව 1000 ක් එකතු කරන්න , දැන් තව 10 ක් එකතු කරන්න..
එකතුව කීයද?
Calculator හරි කොලයක් හරි පාවිච්චි කරා නම් උත්තරේ මෙතන දාන්න එපා ප්ලීස්..
4) මේරිගේ තාත්තට දුවල 5දෙනෙක් ඉන්නව , එයාලගේ නම් 1.Nana 2.Nene 3.Nini 4.Nono.
පස්වෙනි දුවගේ නම මොකක්ද?
5) එක්තරා ගොලු පුද්ගලයෙක් ඉන්නව , එයා කඩේට ගිහින් දත් බුරුසුවක් ඉල්ලනව කට ඇරල දත් මදින විදිහ පෙන්නල..
කඩේ අයිතිකාරය මෙයාව තේරුම් අරන් බුරුසුවක් දෙනව..
ඊට ටික වෙලාවකට පස්සේ අන්ධ කෙනෙක් එනව කලු කණ්නාඩි 2ක් ගන්න , එයා කොහොමද ඒක ඉල්ලන්නේ?
Thanks
Last edited:








