- ප්‍රෂ්ණ විසඳලා RS 1 million දිනන්න -

- ප්‍රෂ්ණ විසඳලා RS 1 million දිනන්න -

මම මෙතන දාන ගණිත ගැටලුව විසඳලා දෙන ඔන කෙනෙකුට $10000ක් දෙනවා .... මේක ගොඩක් වැදගත් ... තමන්ට බැරිනම් පුළුවන් කෙනෙක්ව හොයලා දීලා පොර ඒක විසදුවොත් දෙන්නටම තෑග්ග දෙනවා ... හැටන් නැෂනල් එකේ account එකක් හරහා හරි paypal එකෙන් හරි තමා සල්ලි දෙන්නෙ ... විහිළුවක් කියලා හිතන්න එපා 100% හරියටම විසදුවොත් තැග්ග 2X කරලා ගෙවනවා

මේක ඔට්ටු-LOTTO (සූදුවක) සැකිල්ලක් ...පුළුවන්නම් 75% දුරට හරි විසදන්න

---
අපිට අංක 90ක් දෙනවා (1 ඉදන් 90) - එතනින් අංක 10ක් ලකුණු කරන්න ඔන - එහෙම ලකුණු කරාට පස්සෙ - අංක 90 න් 20 ක් දිනුම් අංක විදියට දෙනවා - ඔය 20 අතරින් අපි ගහන අංක 10ය තියෙන්න ඔන

අපි අංක 10 ඒවා 500 ක් ගැහුවොත් එතනින් එකක් එන්න සම්භාවිතාවය 75% වෙන්න හදන්න පුළුවන් කාටද ?

මේ තියෙන්නෙ මම ටිකක් දුරට විසදපු ක්‍රමයක්

උදාහරණයක් විදියට අපි අංක 90 - 5 ,20 - 4 ,10 -3 සමාන කරමු එහෙම උනොත්

5 - 1 2 3 4 5
4 - 1 3 4 5 (දිනුම් ඇද්ද අංක)

3 - 1 2 3 (අපි ලකුණු කරන අංක (3 ඒවා 6ක්)
1 2 4
1 2 5
1 3 4
1 3 5
1 4 5
මෙතනින් තැග්ග 3න් වතාවක් දිනලා

මෙන්න මේකම අපිට අංක 90 - 20 - 10 එක්ක කරන්න පුළුවන් විදිහ තමා හොයා ගන්න ඔන

අංක 90 න් 20 ක් කියන්නෙ 22% ඔය 22% එක පේලියට නැතුව කළවන් වෙලා එන්නෙ එතකොට 5-1 වගෙ තමයි යන්නෙ ... ඉතින් අපිට 1% ස්තීරව 10 (හෝ 9) set කර ගන්න තමා ඔන ඒකට අංක 10 එක එක විදියට 500-1000ක් ලියලා කරන්න වෙනවා ... පිළිවෙළකට ඔන නැහැ

මේ තියෙන්නෙ පරණ දිනුම් ඇදීම් (උදාහරණයක්).... මේකෙ අංක බලලා ඒ අංක set කර ගෙන්නනම් මහන්සි වෙන්න එපා ... අපි ඉස්සරහා මොන අංක ආවත් එක 10ක් set කර ගන්න ක්‍රමේ තමා හොයන්න ඔන

2 3 14 21 25 37 38 43 48 51 52 53 55 66 67 69 73 75 80 85

5 19 20 23 35 37 38 42 46 51 52 57 64 66 69 72 77 80 87 90

5 6 9 10 17 27 36 42 43 49 54 56 58 65 68 69 71 75 81 86

මේක ගැන උනන්දුවක් තියෙන කාට හරි අපහැදිලි තැනක් තියනවනම් අහන්න - college යනවනම් ගණිත sir කෙනෙක්ට පෙන්නලා හරි දැන ගන්න බලන්න
 
Last edited:
quaction eka english wallin thiyenawada?

naha meka question ekakma nemei .... local LOTTO system ekak ... apita dena numbers 90 - 10k lakunu karanna ona ... passe numbers 20k thoranawa .... api lakunu karapu 10 e 20 athara thiyenna ona ... eka pili welata liyanna 100000 wath ticket ona .... eth 1 ticket ekak othanin dinanna ticket 500-1000 wage gaanakin set wenna thama ona