ප්‍රසන්න රණතුංග

Expographic

Member
Jan 31, 2017
7
4
0
අදාල නෑනේ
ප්‍රසන්න රණතුංග

බස්නාහිර පළාත් මහඇමැති ප්‍රසන්න රණතුංග කොලොන්නාව මීතොටමුල්ල පාරේ අක්කර 2 ක ඉඩමක ගනුදෙනුවකින් අයිතිකරුගෙන් රුපියල් ලක්ෂ 640 ක් පගාව ලබා ගත් බව දැන් ප්‍රසිද්ධ කාරණයකි. එහිදී අපද්‍රව්‍ය කළමණාකාර අධ්‍යක්ෂවරයා නීති විරෝධී අනුමැතියකට අත්සන් නොකිරීම නිසා කුණු හුරුපෙන් බනිමින් ඔහුගේ අත පය කැඩෙන්න ගහන බවට ප්‍රසන්න රණතුංග තර්ජනය කළ අවස්ථාවයි මේ..

https://youtu.be/Yglth_W4eAI

 
Last edited:
  • Like
Reactions: Mr_Bee

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    16422954_2218052358419820_6928591018487991030_o.png.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    eeya ou katha karana hati
    Gampaha minissunta UPFA eken UNP eken parliament yawanna hari hapan ewun naha, ekai me wage minissunwa udinma yanne parliament.

    btw ranjan - UNP 1st place, prasanna - UPFa 1st place :lol:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අහිංසක රජයේ නිලදාරීන් , උගත් නිලදාරීන් නුගත් දේශපාලකයන්ට යට වෙන හැටි


    මුන්ට හෙන ගහන්න ඕනේ

    කවුරු කලත් වැරදි ... ඔය රණතුංගය ඉස්කෝලේ ළමයි සෙට් එකකගේ ඔලුත් පැලුව නේද බෝලයක් වත්තට අවා කියා;ල
     

    Expographic

    Member
    Jan 31, 2017
    7
    4
    0
    අදාල නෑනේ
    අහිංසක රජයේ නිලදාරීන් , උගත් නිලදාරීන් නුගත් දේශපාලකයන්ට යට වෙන හැටි


    මුන්ට හෙන ගහන්න ඕනේ

    කවුරු කලත් වැරදි ... ඔය රණතුංගය ඉස්කෝලේ ළමයි සෙට් එකකගේ ඔලුත් පැලුව නේද බෝලයක් වත්තට අවා කියා;ල

    :yes::yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒ දවස්වල අර රන්ජන් බැන්න එකට උද්ගෝශනය කරපු හූනු බිජ්ජො ටික කොහෙද දන්නෙ නෑ හිටියෙ