ප්‍රසන්න රණතුංග
බස්නාහිර පළාත් මහඇමැති ප්‍රසන්න රණතුංග කොලොන්නාව මීතොටමුල්ල පාරේ අක්කර 2 ක ඉඩමක ගනුදෙනුවකින් අයිතිකරුගෙන් රුපියල් ලක්ෂ 640 ක් පගාව ලබා ගත් බව දැන් ප්‍රසිද්ධ කාරණයකි. එහිදී අපද්‍රව්‍ය කළමණාකාර අධ්යක්ෂවරයා නීති විරෝධී අනුමැතියකට අත්සන් නොකිරීම නිසා කුණු හුරුපෙන් බනිමින් ඔහුගේ අත පය කැඩෙන්න ගහන බවට ප්‍රසන්න රණතුංග තර්ජනය කළ අවස්ථාවයි මේ..
https://youtu.be/Yglth_W4eAI

Last edited: