ප්‍රසන්න විතානගේ
මම අද ඔයාලට කියන්න යන්නෙ, ප්‍රසන්න විතානගේ ලස්සන චිත්‍රපටියක් වන "ඔබ නැතුව ඔබ එක්ක" ප්‍රංශයේ පැරිස් අග නුවර "Guimet Museum of Asian Arts", අප්‍රේල් 3 වනදා ප:ව 12:30 පෙන්නවා. මේක ගොඩක් ප්‍රසිද්ධ වුන චිත්‍රපටියක්. ලංකාවට මේ අවුරුද්දෙ මැද එනවලු.
මම දන්න විදියට ගොඩක් ජනප්‍රිය වුන එකක්
සම්මාන 3ක් දැනට අරගෙන තියෙනවා
BEST FILM Cyclod’or -Vesoul Asian Film Festival 2013
NETPAC AWARD - Vesoul Asian Film Festival 2013
BEST ACTRESS - International Film Festival of India
Montreal Film Festival – Canada
Fukuoka Film Festival – Japan
BFI London Film Festival – London
Indian Film festival – Goa
Chennai International Film Festival – Chennai, India
Vesoul Film Festival – France
Dublin International Film Festival – Ireland
Hongkong International Film Festival - Hongkong

Last edited: