ප්‍රසන්න විතානගේ

chrishanthi_nadeeshani

Junior member
  • Dec 21, 2012
    53
    12
    8
    ප්‍රසන්න විතානගේ

    මම අද ඔයාලට කියන්න යන්නෙ, ප්‍රසන්න විතානගේ ලස්සන චිත්‍රපටියක් වන "ඔබ නැතුව ඔබ එක්ක" ප්‍රංශයේ පැරිස් අග නුවර "Guimet Museum of Asian Arts", අප්‍රේල් 3 වනදා ප:ව 12:30 පෙන්නවා. මේක ගොඩක් ප්‍රසිද්ධ වුන චිත්‍රපටියක්. ලංකාවට මේ අවුරුද්දෙ මැද එනවලු.
    මම දන්න විදියට ගොඩක් ජනප්‍රිය වුන එකක්


    සම්මාන 3ක් දැනට අරගෙන තියෙනවා
    BEST FILM Cyclod’or -Vesoul Asian Film Festival 2013
    NETPAC AWARD - Vesoul Asian Film Festival 2013
    BEST ACTRESS - International Film Festival of India

    Montreal Film Festival – Canada
    Fukuoka Film Festival – Japan
    BFI London Film Festival – London
    Indian Film festival – Goa
    Chennai International Film Festival – Chennai, India
    Vesoul Film Festival – France
    Dublin International Film Festival – Ireland
    Hongkong International Film Festival - Hongkong

    320237_10151284835390806_771011010_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: PMUB