ප්‍රසන්න~සෝලංගආරච්චි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රසන්න~සෝලංගආරච්චි

    ප්‍රසන්න සෝලංගආරච්චි විපක්ෂයට

    කොලොන්නාව මහ නගර සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ඉදිරි දින කිහිපය තුළදී විපක්ෂයට එක්වීමේ සූදානමක් පවතී. ඒ පිළිබඳව මූලික වටයේ සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් එජාප පළාත් සභා මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සමග පවත්වා ඇතැයි හෙළි වේ.


    10850059_912768115422963_1657710052151319263_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    දුව නම් ශොක් එකට ආණ්ඩුවට වෙලා ඉන්නේ..