ප්‍රසන්න_රණතුංග18+

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ප්‍රසන්න_රණතුංග18+

ප්‍රසන්න රණතුංග ඤරස් හඬින් ලක්ෂ 640 ක පගාව ඉල්ලා කුණු හරුපෙන් තර්ජනය කළ හැටි..!

(Audio -කුඩා දරුවන් ඇසීමෙන් වළකන්න)

බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 640 ක් පගාව ඉල්ලා තර්ජනය කරන ලද හඬ පටයක් අභ්‍යන්තර තොරතුරු සේවය විසින් සොයාගෙන තිබේ.
කොලොන්නාව මීතොටමුල්ල පාරේ අංක 251/9 දරණ ස්ථානයේ පිහිටි අක්කර 2 යි පර්චස් 2.8 ක් වූ අජිත් ස්වර්ණප්‍රියට අයත් වූ ඉඩම සිලිකන් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් වූ ගෙහාඩ් මෙන්ඩිස් මහතා විසින් මිලදී ගන්නා ලදී. නමුත් එම ඉඩමට යෑමට ඇති ප්‍රවේශ මාර්ගයේ අනවසර පදිංචි කරුවන් පිරිසක් පදිංචිව සිටියහ. ප්‍රසන්න රණතුංග විසින් තම මහ ඇමැති බලය යොදා මෙම අනවසර පදිංචි කරුවන් එළවා දැමීම සඳහා ලක්ෂ 700 ක පගාවක් ඉල්ලා තිබේ. ඒ අනුව පගාව ලෙස රුපියල් ලක්ෂ 640 ක දින යෙදූ චෙක්පත් ගෙහාඩ් මෙන්ඩිස් විසින් ප්‍රසන්න රණතුංග වෙත ලබා දී ඇත. ඉන් ලක්ෂ 80 ක චෙක් පත් ප්‍රසන්න රණතුංග විසින් සිය සහායකයෙකු වූ නරේෂ් නමැත්තා සමග මුදල් කරගෙන තිබුණේ ප්‍රසන්නගේ බිරිඳගේ ගිණුමේ දමාගෙනය. ඉතිරි පගා මුදල ලබා ගැනීම සඳහා ප්‍රසන්න රණතුංග විසින් කිහිප වතාවක්ම ගෙහාඩ් මෙන්ඩිස්ට තර්ජනය කර ඇත. මෙහි පහත දැක්වෙන හඬ පටයෙන් දැක්වෙන්නේ ප්‍රසන්න රණතුංග මහ ඇමැතිවරයා විසින් එලෙස පගාව ඉල්ලා කුණු හරුපෙන් බැන වදිමින් තර්ජනය කරන ලද එක් අවස්ථාවකි
මෙම රාජකීය දූෂනය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග බබා දමමින් අධිකරණයෙන් ඇප ලබාගෙන සිටී. යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නාම යෝජනා දුන්නේ මෙවැනි අතේ පත්තු දූෂිතයන්ට ය
මෑලි මඤ්ඤොක්කා කණ විට නැගෙන ඤරස් හඬට සමාන කට හඬක් ඇති ප්‍රසන්න රණතුංග ඤරස් හඬින් පගාව ඉල්ලා කුණු හරුප විදින සැටි අසන්න කුඩා දරුවන් ඈත් කරන්න .
 
Last edited:

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Ubala hena anatha welane ban.kalinuth me wage thread ekaka Thorathuru gaththa Mulashraya danna kwuwama mage rep kapala maruwuna.

dan puluwannam mekatath monawa hari kiyapan.

Oya prassanage katahada nemeyi.wena booruwo dennek boruwata acting karanawa.mama boru nam kiyanne gampahata awilla ona minihekta oya clip eka pennala ahapan oya prasannage katahadada kiyala.

prasannage meeting gewal walata ahena mane inna mata uge katahada aduranna beyinam mata mandama wenna ona.

oya gon athal dana eken try karanne uge chanda padanama kadannane.ekata oyita wada mahansi wenna weyi.chandrikayi,mayithripalayi puka uda dagena netuwane kohomahari list eken ayin karanna.ko harigiyada???
oyawage sigithi athal damma kiyala uge chanda base eka kadanna amaruweyi ban.Toyiyanta gampaha dinanna amaru wela thiyenne u hinda.
mokda u wedakarana ekek bawa gampaha godak wun dannawa.

puluwanannam hari uththarayak deepan.maruwenne nethuwa.
 
10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Ai Meka Policeyata, Usaviyata Denne Natte? Anti Bibikan Karoth Karanne Maha Gon Vadak.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    reputation_neg.gif
    ලොකු ලොකු පයි

    Typical Toyiyala.....

    kelin face to face katha karanna beruwa ho katha karanna tharkayak nethuwa rep system eka passe hangenawa.:rofl::rofl::rofl::rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ai Meka Policeyata, Usaviyata Denne Natte? Anti Bibikan Karoth Karanne Maha Gon Vadak.

    Hema policyema Usawiyema salliwalata lobawena Gon dayal ne ne ban.
    anika ban gampaha inna ona ekek dannawa me prasannage katahada neme kiyala.
    adumagane munta prasannage katahada record karala e anuwa voice acting karanna thibba.
    Oya deth beruwane ubala rate arthikae hadanna hadanne.:lol::lol::lol:

    gawapalaneta jayawewa thama kiyanna thiyenne.
     
    • Like
    Reactions: jonhrcm

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    ප්‍රසන්න රණතුංග ඤරස් හඬින් ලක්ෂ 640 ක පගාව ඉල්ලා කුණු හරුපෙන් තර්ජනය කළ හැටි..!

    (Audio -කුඩා දරුවන් ඇසීමෙන් වළකන්න)

    බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 640 ක් පගාව ඉල්ලා තර්ජනය කරන ලද හඬ පටයක් අභ්‍යන්තර තොරතුරු සේවය විසින් සොයාගෙන තිබේ.
    කොලොන්නාව මීතොටමුල්ල පාරේ අංක 251/9 දරණ ස්ථානයේ පිහිටි අක්කර 2 යි පර්චස් 2.8 ක් වූ අජිත් ස්වර්ණප්‍රියට අයත් වූ ඉඩම සිලිකන් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් වූ ගෙහාඩ් මෙන්ඩිස් මහතා විසින් මිලදී ගන්නා ලදී. නමුත් එම ඉඩමට යෑමට ඇති ප්‍රවේශ මාර්ගයේ අනවසර පදිංචි කරුවන් පිරිසක් පදිංචිව සිටියහ. ප්‍රසන්න රණතුංග විසින් තම මහ ඇමැති බලය යොදා මෙම අනවසර පදිංචි කරුවන් එළවා දැමීම සඳහා ලක්ෂ 700 ක පගාවක් ඉල්ලා තිබේ. ඒ අනුව පගාව ලෙස රුපියල් ලක්ෂ 640 ක දින යෙදූ චෙක්පත් ගෙහාඩ් මෙන්ඩිස් විසින් ප්‍රසන්න රණතුංග වෙත ලබා දී ඇත. ඉන් ලක්ෂ 80 ක චෙක් පත් ප්‍රසන්න රණතුංග විසින් සිය සහායකයෙකු වූ නරේෂ් නමැත්තා සමග මුදල් කරගෙන තිබුණේ ප්‍රසන්නගේ බිරිඳගේ ගිණුමේ දමාගෙනය. ඉතිරි පගා මුදල ලබා ගැනීම සඳහා ප්‍රසන්න රණතුංග විසින් කිහිප වතාවක්ම ගෙහාඩ් මෙන්ඩිස්ට තර්ජනය කර ඇත. මෙහි පහත දැක්වෙන හඬ පටයෙන් දැක්වෙන්නේ ප්‍රසන්න රණතුංග මහ ඇමැතිවරයා විසින් එලෙස පගාව ඉල්ලා කුණු හරුපෙන් බැන වදිමින් තර්ජනය කරන ලද එක් අවස්ථාවකි
    මෙම රාජකීය දූෂනය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග බබා දමමින් අධිකරණයෙන් ඇප ලබාගෙන සිටී. යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නාම යෝජනා දුන්නේ මෙවැනි අතේ පත්තු දූෂිතයන්ට ය
    මෑලි මඤ්ඤොක්කා කණ විට නැගෙන ඤරස් හඬට සමාන කට හඬක් ඇති ප්‍රසන්න රණතුංග ඤරස් හඬින් පගාව ඉල්ලා කුණු හරුප විදින සැටි අසන්න කුඩා දරුවන් ඈත් කරන්න .

    හික් හික්

    බබා උකුන්

    බොරු දාල හරි ගොඩයන්න බලපන්