ප්‍රස්ථාර හරිද

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මේවගේ ත්‍රෙඩ් වලට පිළිතුරු ලියන්න එච්චර හිත යන්නේ නෑ. නමුත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සංඛ්‍යානය කියන විෂය කලා/වාණිජ විෂයන්ට විතරක් සමීප විෂයක් නෙමෙයි. දොස්තරල, ඉංජිනේරුවෝ, Scientists ලාට ප්‍රයෝජනයට ගත හැකි ලෙස සංඛ්‍යානයේ කොටස් Medical Statistics/Bio statistics ලෙස වෙනම තියෙනවා. SPSS කියන software එක මුලික වශයෙන් සමාජීය විද්‍යා පරීක්ෂණ විශ්ලේෂණයට හැදුවට ඉන් biological / medical පරීක්ෂණ දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන්. ඔය ප්‍රස්ථාර දිහා නිකන් බලාගෙන අරකයි /මේකයි ගාල කියවනවාට වඩා එම දත්ත සංඛ්‍යාන විද්‍යාත්මකව විශ්ලේෂණය තුලින් වඩාත් නිවැරදි නිගමන ගන්න පුළුවන්. හැබැයි ප්‍රස්ථාරේ දිහා නිකම් බලල ඒ ගැන කියන්න ලපයි -සිපයි ඕනෑම එකෙකුට පුළුවන් උනාට සංඛ්‍යාන විද්‍යාත්මක පදනමකින් ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ Biostat වැඩ්ඩොන්ට විතරයි. උන් ප්‍රස්ථාරේ අන්න නගිනෝ , මෙන්න බහිනෝ ගාගා FB එකේ ලිය ලිය දගල්ලන්නේ නෑ.

    අන්න කතාව මචං
    ඔහොම කිව්වට මුන්ට තේරෙන්නෙ නෑ මුංගෙ හිතේ මුං ඔක්කොම මහ මොළකාරයො scientistල statisticianල මෝඩයො :lol:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මේවගේ ත්‍රෙඩ් වලට පිළිතුරු ලියන්න එච්චර හිත යන්නේ නෑ. නමුත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සංඛ්‍යානය කියන විෂය කලා/වාණිජ විෂයන්ට විතරක් සමීප විෂයක් නෙමෙයි. දොස්තරල, ඉංජිනේරුවෝ, Scientists ලාට ප්‍රයෝජනයට ගත හැකි ලෙස සංඛ්‍යානයේ කොටස් Medical Statistics/Bio statistics ලෙස වෙනම තියෙනවා. SPSS කියන software එක මුලික වශයෙන් සමාජීය විද්‍යා පරීක්ෂණ විශ්ලේෂණයට හැදුවට ඉන් biological / medical පරීක්ෂණ දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන්. ඔය ප්‍රස්ථාර දිහා නිකන් බලාගෙන අරකයි /මේකයි ගාල කියවනවාට වඩා එම දත්ත සංඛ්‍යාන විද්‍යාත්මකව විශ්ලේෂණය තුලින් වඩාත් නිවැරදි නිගමන ගන්න පුළුවන්. හැබැයි ප්‍රස්ථාරේ දිහා නිකම් බලල ඒ ගැන කියන්න ලපයි -සිපයි ඕනෑම එකෙකුට පුළුවන් උනාට සංඛ්‍යාන විද්‍යාත්මක පදනමකින් ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ Biostat වැඩ්ඩොන්ට විතරයි. උන් ප්‍රස්ථාරේ අන්න නගිනෝ , මෙන්න බහිනෝ ගාගා FB එකේ ලිය ලිය දගල්ලන්නේ නෑ.
    Uba dannawa nam kiyapanko kuhaka nowi:sorry:
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    Uba dannawa nam kiyapanko kuhaka nowi:sorry:

    ඔය සරලව, Technical terms අඩුවෙන් පාවිච්චි කරලා ලියල තියෙන්නේ බන්. දැන් උබට වෙන මොනවද කියන්න ඕන ?? සංඛ්‍යානය ගැන එච්චර හිතන්න එපා බන්. ඒක නෙමෙයි බන් උබ අර ගැල්ළමය යාලු කරගත්තද?
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔය සරලව, Technical terms අඩුවෙන් පාවිච්චි කරලා ලියල තියෙන්නේ බන්. දැන් උබට වෙන මොනවද කියන්න ඕන ?? සංඛ්‍යානය ගැන එච්චර හිතන්න එපා බන්. ඒක නෙමෙයි බන් උබ අර ගැල්ළමය යාලු කරගත්තද?

    කවුද කොහෙද මේ ඩොකා ලියපු එකද
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔය සරලව, Technical terms අඩුවෙන් පාවිච්චි කරලා ලියල තියෙන්නේ බන්. දැන් උබට වෙන මොනවද කියන්න ඕන ?? සංඛ්‍යානය ගැන එච්චර හිතන්න එපා බන්. ඒක නෙමෙයි බන් උබ අර ගැල්ළමය යාලු කරගත්තද?

    ටෞකන්ඩ උබත් දන්නව ද ඒක:lol::lol::shocked::shocked:
    එයා බැදලා බං:(
    ළමයෙක් ඉන්නවා :(
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ape ratata aulak enawanam enne oya random 2nagen thamai un kohen hada gathada kiyala hoya ganna bari nissa.

    ඒ දෙක වගේ හැංගිලා ඉන්න උන් ඇති. උන් දෙන්න නෙමෙයි යකෝ වග කියන්න ඕන හැදිලා හැංගිලා ඉන්න උන්:angry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මේවගේ ත්‍රෙඩ් වලට පිළිතුරු ලියන්න එච්චර හිත යන්නේ නෑ. නමුත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සංඛ්‍යානය කියන විෂය කලා/වාණිජ විෂයන්ට විතරක් සමීප විෂයක් නෙමෙයි. දොස්තරල, ඉංජිනේරුවෝ, Scientists ලාට ප්‍රයෝජනයට ගත හැකි ලෙස සංඛ්‍යානයේ කොටස් Medical Statistics/Bio statistics ලෙස වෙනම තියෙනවා. SPSS කියන software එක මුලික වශයෙන් සමාජීය විද්‍යා පරීක්ෂණ විශ්ලේෂණයට හැදුවට ඉන් biological / medical පරීක්ෂණ දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන්. ඔය ප්‍රස්ථාර දිහා නිකන් බලාගෙන අරකයි /මේකයි ගාල කියවනවාට වඩා එම දත්ත සංඛ්‍යාන විද්‍යාත්මකව විශ්ලේෂණය තුලින් වඩාත් නිවැරදි නිගමන ගන්න පුළුවන්. හැබැයි ප්‍රස්ථාරේ දිහා නිකම් බලල ඒ ගැන කියන්න ලපයි -සිපයි ඕනෑම එකෙකුට පුළුවන් උනාට සංඛ්‍යාන විද්‍යාත්මක පදනමකින් ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ Biostat වැඩ්ඩොන්ට විතරයි. ඔය ප්‍රසිද්ද කරලා තියන ප්‍රස්ථාර වල තියෙන්නේ ඉතාම සුළු දත්ත ප්‍රමාණයක් විතරයි. එකෙන් ඒ රට ගැන නිගමනයක් දෙන එක වැරදියි. මොකද ඔය ප්‍රස්ථාර වල නියැදියේ ප්‍රමාණයවත් හරියට කියවෙන්නේ නෑ. රටරටවල ජනගහනයත් ලොකු විචලනයක් තියනවා. නමුත් ඒ ඒ රටවල ලෙඩවුන පිරිස් ගැන ANOVA table,post hoc test මගින් වඩාත් නිවැරදිව නිගමන දෙන්න පුළුවන්.

    :yes: Correct.
    Sorry to barge in to this thread.:sorry: Just only to add in a few thoughts -

    Mainly in the Pubic Health area, Epidemiology is a standard subject. It deals with the distribution patterns of the disease - both experimental & observational. Epidemiology is a key to the understanding of the dynamics of the infection. Just like the clinical studies and pathology, the epidemiology of a disease is also plays an integral part.

    Public domain software like Epi-Info (developed by the CDC) and other statistical software like STATA, SAS and EGRET are widely used as analysis tools.

    But don't forget - There's a also a saying....

    Most people use statistics like a drunk man uses a lamppost; more for support than illumination:P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දෙකේ කතාව මොකක්ද බං:confused:

    දැනට වාර්තාවෙලා තියෙන රෝගීන්ගෙන් දෙන්නෙක්ට ඇරෙන්න අනිත් සියළුම දෙනාට කොරෝනා බෝවුනේ කොහොමද කියල හොයාගෙන තියෙන්නෙ.. ඒ අනුව ඒ ඒ මුල් පුද්ගලයාගෙන් පටන්ගෙන (උදාහරණයක් විදියට මට කොරෝනා හැදිලනම්, මට හැදුනෙ ඉතාලියේ සිට ආපු පුද්ගලයෙක්ගෙන් නම්, ඒ ඉතාලි පුද්ගලයා සහ මගෙන් රෝගය බෝවෙන්න පුළුවන් කියල සැක කරන සියළුම දෙනා නිරෝධායනය කරල තියෙන්නෙ) ඒ පුද්ගලයන්ගෙන් රෝගය බෝවී ඇතැයි සැක කරන සියළුම දෙනා නිරෝධායනය කරල තියෙන්නෙ.. 77න් 75 කින්ම රෝගය තව දුරටත් පැතිරෙන්නෙ නෑ. අළුතෙන් එකතුවෙන හැම රෝගියාම ඒ විදියට නිරෝධායනය කරල තියෙන කණ්ඩායම් වලින් තමයි අහුවෙන්නෙ. ඒක නිසා ඒ ගැන බය වෙන්න ඕන නෑ..

    නමුත් ලෙඩේ කොහෙන් බෝ උනාද කියල හොයා ගන්න බැරි 2න්නෙක් ඉන්නව.. ඉතින් ඒ දෙන්නට ලෙඩේ බෝවෙච්ච path එක close කරල දාන්න විදියක් නෑ. බුද්ධි අංශ මේ ගැන හොයනව කියල තමයි කියන්නෙ.

    අපේ රටේ strategy එක ඇත්තටම මාරම effective. යුද්දෙ plan කරපු පොරක් ජනාධිපති වෙලා ඉන්න නිසා තමයි..
     
    What does that mean? Is he right no not?:sorry:
     
    උන් දෙන්නා කොහේද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    What does that mean? Is he right no not?:sorry:

    My comments were on TISSA1's post. Basically he is correct. I just extended on what he wrote. Statistics plays an important part in conjunction with the science of Epidemiology. Thanks. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ලියපු එකා සංඛ්‍යානය කියන්නෙ මොකද්ද ප්‍රස්තාරවල වැදගත් කම මොකද්ද කියලා දශමයක් දන්නෙ නැති බූරුවෙක්:yes::yes:
    ගණිතය හරියට නොදන්න උන් ඔහොම තමයි පව්.
    කටපාඩම් කරලා දොස්තර උණ එකෙක් මූ දොස්තරලටත් නින්දාවක්.
    මූ සංඛ්‍යානය විශේෂඥයෙක් වගේ කොහොමතද නොදන්න විෂයන් විවේචනය කරන්නෙ? අනික මේ ලංකාවේ පණ්ඩිත මූසලයො බය කරල නැතුව හුරතල් කරලා මේ කියල තියෙන විදියට හිටියි ද?

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමාන්‍ය MBBS උපාධිය අරගත්ත උන්ට Statistics දැනුමක් නෑ. මේක ලියල තියෙන කෙනා ඉන් එහාට ඉගෙන ගත්ත කෙනෙක්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මේවගේ ත්‍රෙඩ් වලට පිළිතුරු ලියන්න එච්චර හිත යන්නේ නෑ. නමුත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සංඛ්‍යානය කියන විෂය කලා/වාණිජ විෂයන්ට විතරක් සමීප විෂයක් නෙමෙයි. දොස්තරල, ඉංජිනේරුවෝ, Scientists ලාට ප්‍රයෝජනයට ගත හැකි ලෙස සංඛ්‍යානයේ කොටස් Medical Statistics/Bio statistics ලෙස වෙනම තියෙනවා. SPSS කියන software එක මුලික වශයෙන් සමාජීය විද්‍යා පරීක්ෂණ විශ්ලේෂණයට හැදුවට ඉන් biological / medical පරීක්ෂණ දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන්. ඔය ප්‍රස්ථාර දිහා නිකන් බලාගෙන අරකයි /මේකයි ගාල කියවනවාට වඩා එම දත්ත සංඛ්‍යාන විද්‍යාත්මකව විශ්ලේෂණය තුලින් වඩාත් නිවැරදි නිගමන ගන්න පුළුවන්. හැබැයි ප්‍රස්ථාරේ දිහා නිකම් බලල ඒ ගැන කියන්න ලපයි -සිපයි ඕනෑම එකෙකුට පුළුවන් උනාට සංඛ්‍යාන විද්‍යාත්මක පදනමකින් ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ Biostat වැඩ්ඩොන්ට විතරයි. ඔය ප්‍රසිද්ද කරලා තියන ප්‍රස්ථාර වල තියෙන්නේ ඉතාම සුළු දත්ත ප්‍රමාණයක් විතරයි. එකෙන් ඒ රට ගැන නිගමනයක් දෙන එක වැරදියි. මොකද ඔය ප්‍රස්ථාර වල නියැදියේ ප්‍රමාණයවත් හරියට කියවෙන්නේ නෑ. රටරටවල ජනගහනයත් ලොකු විචලනයක් තියනවා. නමුත් ඒ ඒ රටවල ලෙඩවුන පිරිස් ගැන ANOVA table,post hoc test මගින් වඩාත් නිවැරදිව නිගමන දෙන්න පුළුවන්.

    ඔය ප්‍රස්තාර වරදින්න තව හේතුවක් තියෙනව..

    ලංකාවෙ හම්බවෙලා තියෙන රෝගීන්ගෙන් 2ක් ඇරෙන්න අනිත් ඔක්කොම එක්කො
    1. පිටරටින් ඇවිත් නිරෝධායනව වූ අය (මේ අයගෙන් බෝවෙන්න තියෙන සම්භාවිතාව 0යි)
    2. පිටරට සිට ඇවිත් ස්වයං නිරෝධානය වූ අය
    3. පිටරට සිට ඇවිත් හැංගිලා සිටි අය
    4. පිටරට සිට පැමිණි අයෙක් ආශ්‍රය කල අය
    5. random cases 2යි.

    මීට අමතරව 10000ක් ස්වයං නිරෝධානය කරල තියෙන්නෙ.
    4. වන කොටස හොයාගෙන තියෙන්නෙ contact tracing වලින්.
    ඊශ්‍රායලයේ හැරුනු විට වෙන කිසිම රටක නොකරන, හමුදා බුද්ධි අංශ තමයි contact tracing කරල ආසාදිත යයි සැක කරන අය හොයන්නෙ. 10000ක් වගේ ලොකු ගානක් ස්වයං නිරෝධායනය කරල තියෙන්නෙ එහෙම හොයාගෙන.

    මේ නිසා මෙතන අපි ඇත්තටම බය වෙන්න ඕන හැදුනෙ කොහොමද කියල trace කරගන්න බැරි වෙලා තියෙන දෙන්න ගැන.

    ආණ්ඩුවෙන් කියන විදියට අළුතෙන් හම්බවෙන්නෙ ස්වයං නිරෝධායනය කරල තියෙන 10000 ඇතුළෙන්. ඒ කියන්නෙ අපේ රටේ කොරෝනා පාලනය ඉතාම සාර්ථකයි කියන එක. :yes::yes:

    දැනට වාර්ථා වෙලා තියෙන රෝගීන් random ලෙස සලකා අඳින වක්‍ර මේ නිසා ගැලපෙන්නෙ නෑ.

    ETpTqH9UMAEZ0Pr

    ETpYE3yUwAECLa5

    ලංකාවේ හම්බවෙලා තියෙන්නේ ගොඩක් කෙසස් imported කේසස් . රට ඇතුළේ ව්‍යාප්ත උණ ඒවා නෙවෙයි . උත්තරය rajitha_ks දීලා තියෙනවා