මේවගේ ත්‍රෙඩ් වලට පිළිතුරු ලියන්න එච්චර හිත යන්නේ නෑ. නමුත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සංඛ්‍යානය කියන විෂය කලා/වාණිජ විෂයන්ට විතරක් සමීප විෂයක් නෙමෙයි. දොස්තරල, ඉංජිනේරුවෝ, Scientists ලාට ප්‍රයෝජනයට ගත හැකි ලෙස සංඛ්‍යානයේ කොටස් Medical Statistics/Bio statistics ලෙස වෙනම තියෙනවා. SPSS කියන software එක මුලික වශයෙන් සමාජීය විද්‍යා පරීක්ෂණ විශ්ලේෂණයට හැදුවට ඉන් biological / medical පරීක්ෂණ දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන්. ඔය ප්‍රස්ථාර දිහා නිකන් බලාගෙන අරකයි /මේකයි ගාල කියවනවාට වඩා එම දත්ත සංඛ්‍යාන විද්‍යාත්මකව විශ්ලේෂණය තුලින් වඩාත් නිවැරදි නිගමන ගන්න පුළුවන්. හැබැයි ප්‍රස්ථාරේ දිහා නිකම් බලල ඒ ගැන කියන්න ලපයි -සිපයි ඕනෑම එකෙකුට පුළුවන් උනාට සංඛ්‍යාන විද්‍යාත්මක පදනමකින් ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ Biostat වැඩ්ඩොන්ට විතරයි. උන් ප්‍රස්ථාරේ අන්න නගිනෝ , මෙන්න බහිනෝ ගාගා FB එකේ ලිය ලිය දගල්ලන්නේ නෑ.
අන්න කතාව මචං
ඔහොම කිව්වට මුන්ට තේරෙන්නෙ නෑ මුංගෙ හිතේ මුං ඔක්කොම මහ මොළකාරයො scientistල statisticianල මෝඩයො






Correct. 
