ප්‍රස්ථාව පිරුළ

ප්‍රස්ථාව පිරුළ

ඔයාල දන්න ප්‍රස්ථාවපිරුළු proverb
ආප්තෝප දේශ adage-maxim යනාදිය මෙතනට එකතු කරන්න.
(සිංහල-සිංඟිලිස්/ඉංග්‍රිසි)

සරල හෝ ආසන්නතම තේරුම සමඟ දානවා නම් කාට හෝ ප්‍රයෝජනවත් වෙයි.
හැමෝම අහල තියන විෂඝෝර සර්පයා දැක නාරු මෝඩයා මෙහි නියම තේරුම දන්නවද? ‍සර්පයෙක් සිටිනා බව දැක මෝඩයෙක් එමඟ නොයවයනු.මක් නිසාද මෝඩයාට සර්පයා දෂ්ඨ කිරීම හෝ මෝඩයා සර්පයා මරා දැමීම යන දෙකෙන් යමක් වන බැවිනි.
මේ වගේම ත්‍රෙඩ් එකක් මෙතන තියනවා.your fav quote/sayingමේ දෙක වෙනස්
 
Last edited:

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
බුලත් ........හෙන ගැහුවම හුණු කිල්ලෝටයට මොන කතා ද

හිස් තැන සම්පුර්ණ කරන්න මේ ප්‍රස්ථා පිරුල දන්න කෙනෙක් ඉන්නවනම්.......:):)
 
බුලත් ........හෙන ගැහුවම හුණු කිල්ලෝටයට මොන කතා ද

හිස් තැන සම්පුර්ණ කරන්න මේ ප්‍රස්ථා පිරුල දන්න කෙනෙක් ඉන්නවනම්.......:):)
බුලත් කොක්කනේ කියලත් කියනවා.තව එකක් තියනවා.මම කියන්ඩද?????????????:lol::lol::lol:
 
shancool

Member
Jul 19, 2009
347
2
0
UAE dubai
ලුලා නැති වලට කනයා පන්ඩිතයාලු.
60 පැන්නත් වදුරා බිම යන්නෙ නැතිලු.
හොරාගෙ අම්මාගෙන් පෙන ඇහුවා වාගෙ.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බුලත් ........හෙන ගැහුවම හුණු කිල්ලෝටයට මොන කතා ද

    හිස් තැන සම්පුර්ණ කරන්න මේ ප්‍රස්ථා පිරුල දන්න කෙනෙක් ඉන්නවනම්.......:):)

    ඒක ඉතින් මෙතන කියන්න බැරි කමක් නැ... ඒත් සමහරු එක කුනුහරපයක් කියලා කියනවනේ...
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ගජං මල්ලී;5500169 said:
    බුලත් කොක්කනේ කියලත් කියනවා.තව එකක් තියනවා.මම කියන්ඩද?????????????:lol::lol::lol:

    ow ow kiyannaaaaaaaaaaaaaaaaa :lol::lol::lol::lol: