ප්රස්ථාව පිරුළ
ඔයාල දන්න ප්රස්ථාවපිරුළු proverb
ආප්තෝප දේශ adage-maxim යනාදිය මෙතනට එකතු කරන්න.(සිංහල-සිංඟිලිස්/ඉංග්රිසි)

සරල හෝ ආසන්නතම තේරුම සමඟ දානවා නම් කාට හෝ ප්රයෝජනවත් වෙයි.
හැමෝම අහල තියන විෂඝෝර සර්පයා දැක නාරු මෝඩයා මෙහි නියම තේරුම දන්නවද? සර්පයෙක් සිටිනා බව දැක මෝඩයෙක් එමඟ නොයවයනු.මක් නිසාද මෝඩයාට සර්පයා දෂ්ඨ කිරීම හෝ මෝඩයා සර්පයා මරා දැමීම යන දෙකෙන් යමක් වන බැවිනි.
මේ වගේම ත්රෙඩ් එකක් මෙතන තියනවා.your fav quote/sayingමේ දෙක වෙනස්

Last edited: