ප්‍රසිද්දියේ ගණිකා වෘත්තිය

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ප්‍රසිද්දියේ ගණිකා වෘත්තිය

    මචන්ලා මන් මේක ගොඩක් දවසක් site වලට redirect වෙනකොට වැටෙන adfly වල වැටෙනව දැකල තීනව, හැමදාම ඉතින් 5sec ඉවර උන ගමන් skip කරල යන එකනෙ කරන්නෙ! අද පොඩ්ඩක් මේක කියවල බැලුව! අම්මට මුන් මේ කියන්නෙ ප්‍රසිද්දියෙම බඩු විකුනන සීන් එකක් නේද කියල පස්සෙ තේරුනෙ!
    zkiq6e.jpg

    jkbsr7.jpg

    text2.png

    උබල මොකද හිතන්නෙ මේක ගැන? පොලීසියෙන් මේව දකින්නැද්ද? දැක්කත් මුකුත් කරන්න බලයක් නැද්ද මෙහෙම සීන් වලට?

    bump එකක්වත් දාන් යමන්!!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    policiye ewunut salli dila no eka ganawa athi bun

    oya hama tanama inna badu tika talk karala no tika aragena athi mun

    ewa type karala database ekak hadala yawanawa athi bun
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක නීති විරෝදී නෑනෙ බන්... ලන්කාවෙ නීති අනුව ගනිකා මද්‍යස්තානයක් පවත්වාගෙන යන එක විතරයි නීති විරෝදී.., සල්ලි වලට ඇග විකුනන එක නීති විරෝදී නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව සල්ලි කඩා ගන්ඩ කරන බොරු වෙන්ඩත් පුලුවන්,
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    policiye ewunut salli dila no eka ganawa athi bun

    oya hama tanama inna badu tika talk karala no tika aragena athi mun

    ewa type karala database ekak hadala yawanawa athi bun

    ow bn! lowet ehema sn ekak tmai mun karanne!!

    "මෙය අප විසින් කරන ව්‍යාපාරයක් බැවින් අපෙන් ලබාගත් කෝල් ගර්ල්ස්ලාගේ තොරතුරු වෙනත් පාර්ශව වලට ලබා නොදීමට කාරුනික වන්න" :lol::lol::lol::lol::lol:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ඔක නීති විරෝදී නෑනෙ බන්... ලන්කාවෙ නීති අනුව ගනිකා මද්‍යස්තානයක් පවත්වාගෙන යන එක විතරයි නීති විරෝදී.., සල්ලි වලට ඇග විකුනන එක නීති විරෝදී නෑ.

    එහෙනන් මොන එහෙකටද බන් කපල්ස් යන හොටෙල්ස් වලට පයින්නෙ! අපෙ ගෑනියෙක්ගෙ නම්බරයක් එහෙම මුන්ට සෙට් උනොත් මල කෙලියක්නෙ වෙන්නෙ..
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    දැන්ම add block plus අයින් කරල බලන්න ඕන:yes:
    :lol::lol:

    ඔව සල්ලි කඩා ගන්ඩ කරන බොරු වෙන්ඩත් පුලුවන්,
    මටත් හිතෙන්නෙ එහෙමයි බන්! උන් සල්ලි අරන් නම්බර්ස් එව්වෙ නැති උනොත් මොකාට කියන්නද

    කුඩ්ඩා;20904099 said:
    call girls laa:rofl: boru wedathi bn
    :yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනන් මොන එහෙකටද බන් කපල්ස් යන හොටෙල්ස් වලට පයින්නෙ!

    ඒ පයින්නෙ අඩු වයසෙ උන් ඉන්නවද බල්ලන්න... වයස සම්පූර්න වෙච්ච උන් කාමරේක හිටිය කියල නීතියෙන් මුකුත් කරන්න බෑ...,
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ඒ පයින්නෙ අඩු වයසෙ උන් ඉන්නවද බල්ලන්න... වයස සම්පූර්න වෙච්ච උන් කාමරේක හිටිය කියල නීතියෙන් මුකුත් කරන්න බෑ...,

    පිස්සුද බන්! මන් ඇස් දෙකට දැකල තීනව එහෙම කුදලගෙන යනව! අපෙ ගෙවල් පාරෙ rooms තීන hotel එකක් තීනව,, දැන් ඒක වහල ඔය සීන් වලින් පස්සෙ! ටික දවසකින් ආයෙ අරිනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බන්! මන් ඇස් දෙකට දැකල තීනව එහෙම කුදලගෙන යනව! අපෙ ගෙවල් පාරෙ rooms තීන hotel එකක් තීනව,, දැන් ඒක වහල ඔය සීන් වලින් පස්සෙ! ටික දවසකින් ආයෙ අරිනව

    ලන්කාවෙ නීතිය අනුව, ගනිකා මද්‍යස්තාන පවතවාගෙන යාම, solicitation (ඔය ලගට ඇවිල්ල මහත්තය සපැක් ගමුද අහන සීන් ), පිම්පි කම තමයි නීති විරෝදී.., එහෙනම් උබ ඔය කියන හෝටලේ බඩු පොට් එකක් වෙන්න ඇති...
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ලන්කාවෙ නීතිය අනුව, ගනිකා මද්‍යස්තාන පවතවාගෙන යාම, solicitation (ඔය ලගට ඇවිල්ල මහත්තය සපැක් ගමුද අහන සීන් ), පිම්පි කම තමයි නීති විරෝදී.., එහෙනම් උබ ඔය කියන හෝටලේ බඩු පොට් එකක් වෙන්න ඇති...

    පොට් එකක් නෙමෙයි බන්! එතන්ට අම්බානට කපල්ස් එනව! හැබැයි සීන් එක ගියෙ reception එකෙ ඉන්න එකා ගේමක් ගහල කියල තමයි!
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ලන්කාවෙ නීතිය අනුව, ගනිකා මද්‍යස්තාන පවතවාගෙන යාම, solicitation (ඔය ලගට ඇවිල්ල මහත්තය සපැක් ගමුද අහන සීන් ), පිම්පි කම තමයි නීති විරෝදී.., එහෙනම් උබ ඔය කියන හෝටලේ බඩු පොට් එකක් වෙන්න ඇති...

    ow ban badu pot,apa tana allanne guest hiuse,rooms allanne na dan.. umbala dakala tiyanawa neda parking,wifi,foods,toilet,bed ekak gahala tiyana board anna ewa allanne na baya nathuwa palayalla..