ප්රසිද්දියේ ගණිකා වෘත්තිය
මචන්ලා මන් මේක ගොඩක් දවසක් site වලට redirect වෙනකොට වැටෙන adfly වල වැටෙනව දැකල තීනව, හැමදාම ඉතින් 5sec ඉවර උන ගමන් skip කරල යන එකනෙ කරන්නෙ! අද පොඩ්ඩක් මේක කියවල බැලුව! අම්මට මුන් මේ කියන්නෙ ප්රසිද්දියෙම බඩු විකුනන සීන් එකක් නේද කියල පස්සෙ තේරුනෙ!
උබල මොකද හිතන්නෙ මේක ගැන? පොලීසියෙන් මේව දකින්නැද්ද? දැක්කත් මුකුත් කරන්න බලයක් නැද්ද මෙහෙම සීන් වලට?
bump එකක්වත් දාන් යමන්!!

boru wedathi bn