පොට් එකක් නෙමෙයි බන්! එතන්ට අම්බානට කපල්ස් එනව! හැබැයි සීන් එක ගියෙ reception එකෙ ඉන්න එකා ගේමක් ගහල කියල තමයි!
ඒකනෙ බන්.. ඌ පිම්පි සීන් එක කරල තියනව..පිම්පි සීන් එකට එකෙක් අහු උනාම ඌ ඩීල් කරපු ගෑනුන්වත් කුදලගෙන යනව...
පොට් එකක් නෙමෙයි බන්! එතන්ට අම්බානට කපල්ස් එනව! හැබැයි සීන් එක ගියෙ reception එකෙ ඉන්න එකා ගේමක් ගහල කියල තමයි!
දැන්ම add block plus අයින් කරල බලන්න ඕන![]()
ඒකනෙ බන්.. ඌ පිම්පි සීන් එක කරල තියනව..පිම්පි සීන් එකට එකෙක් අහු උනාම ඌ ඩීල් කරපු ගෑනුන්වත් කුදලගෙන යනව...

මචෝ ඔික android app එකක් නේද?
ඔිකෙන් 4n එකේම ads block වෙනවද? නැත්තම් browser එකේ ads විතරද?
android app එකකුත් තීනව! මේක browser extension එකක් මචන්! 4න් එකේම add අයින් වෙන්නැද්ද කොහෙද
ඒ පයින්නෙ අඩු වයසෙ උන් ඉන්නවද බල්ලන්න... වයස සම්පූර්න වෙච්ච උන් කාමරේක හිටිය කියල නීතියෙන් මුකුත් කරන්න බෑ...,

++++++++++++
4n එකෙන්ම ads අයිනකරන්න පුළුවන් no root app එකක් නැද්ද?