අනුරාධපුරේ ගියා රුවන් වැලි සෑය ගාව දන්සල පහු උනාම ගස් පේලියක් තියෙනව
එතන හිටිය යාලුවෙක් එනකන්
මෙන්න ගෑනියෙක් ආව සීදේවි මාතිය සාත්තරයක් අහමු මලගිය කෙනෙක් ඉන්නව රට යන්න බ්ලා බ්ලා බ්ලා කනක් ඇහිල ඉන්න නෑ මූන දිහා බලං කියවනව
පොඩ්ඩක් සද්දෙ දාල යන්න කිව්ව ඔන්න ඔහොම 8 දෙනෙක් ආව එකම ටික කියන් කැරිම සාපයක් උනා මම එතනින් ගියා ඊට පස්සෙ.
ගෝල් ෆේස් එකෙත් ඔහොමයි බීච් වලත් ඔහොමයි කුඩ අස්සට රිංගල හැමිනෙන්න හදනව කාලකන්නි මුන්ව එක්කො මාස ගානකට හිරේ දාල ගන්න ඕන මේ සාපෙ ඉවර කරන්නනං