ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ai ochcharama wada wenne.

    tv eka aluth wage nam

    tv ekata wagakeemak denawanam

    sealed pack tiyennama one ne. Lankawa hatiata seal pack kauruthma genne nehe.

    Hugak retailers la, singer, samsung one widyuth banda gena ena aya, ema rate check karala thamai genne, e kianne tikakata on karala balanawa wededa kiala. nathnan ayeth oka singapore thailand yawanna giyama kochchara paduwak labenawada.


    අඩේ unpacking තමා ගන්න ඕනි බං. :frown: LED TV එකක් උනහම transport එහෙම කරන්න ඕනි විදිහක් තියේ. හිතමු පැනල් එක යටට හිටින්න බිම දිගා කරල transport කරොත් TV එක සවුත්තු වෙනවලු. එතකොට එක එකා transport / stock කරන විදිහ අනුව බඩුවේ condition බහිනවා..මං ඇහැටම දැකල තියෙනවා සින්ගර් උන් transport කරන විදිහ.. :baffled::baffled:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕකනේ කියන්නේ දම්රෝ එකෙන් ගන්න කියල. ගෙදරටම ඇවිල්ල හදල දෙනවා. මගේ warranty ඉවර උන ටීවී එකක් හදල දුන්න කිසි අව්ලක් නැතුව. දම්රෝ එකේ service එකට ගහන්න බැහැ singer & abans උන්ට
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Damro eken mama Innovex Radio ekak gattha, thaama num awulak aawey naa, aran dhan maasa 3 k withara wenawaa machan :yes:

    පට්ට innovex එක නම්. අවරුදු 2ක් යනකන් warranty, තව අවරුදු 10ක් යනකන් හදල දෙනවා.අනික ගෙදරටම ඇවිල්ල හදල දෙනවා.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Yes this happened to me at Softlogic Pellawatta brach too. It was a washing machine and even water was inside , they said that they check all ! Can you believe it was a Candy front loading machine. I am sure that it was a display unit. The serial number in my bill was different from the one that was delivered. Singer is also the same. where to buy

    Godness ! tel those buggers u gonna make a complaint against them. plz dont be silent bn. there are so many regulations to protect customer rights :yes::yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Mun mara badune bn.
    oya wage ki denekta karanawa athida bn.
    mama wage hitiya nam modaya wage aran enawa.

    ඒකනේ දැන් දන්නවනේ උන්ගේ ගේම. සල්ලි හොයාගන්නයි ටාගට් කවර් කරන්නයි මිසක් උන්ගේ අපි ගැන හැගීමක් නෑ. ඉතින් අහු වෙන්න ව්පා.. නැවෙන්නත් එපා !!! :yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේකට තව පබ්ලිසිටි දෙන්න ඕන සිද්දියක්.. මිනිස්සුන්ට වංචා කරන එවුන්ට බිස්නස් කරන්න තියන්න හොඳ නැහැ...

    කිරියේ සෙට් එකට දැම්ම කියන්නේ ඇති බං ඉතින් :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    machan mokakda orginal packing kiyanne. mokada ghala thiyene.

    මෙහෙමයි මචන්. රටින් එකෙන් ඕනි electric බඩුවක් factory එකෙන් pack කරල එවන්නෙ කරන්න තියන සේරම test ටික කරල හොද genuine බඩු හැටියට. ඉතින් ඒ packing එක කඩල තියෙන්න බෑ. කොටින්ම box එකේ සීල් කඩලා තියෙන්න බෑ :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මටත් කැ# සිංගර් කාරයො ඔය වගේම වැඩක් කරා දැන් කාලෙකට උඩදි.

    ඒ දවස් වල තිබ්බ අමාරුවට මමත් ගත්තා hifi setup එකෙන් එකක්. මාස 3ක් විතර ගිහිල්ලා එක දවසක් මේ මගුල ඔන් වෙන්නෙ නැතුව ගියා. පස්සෙ මම ගත්ත showroom එකට ගියාම උන් කිවුවා service center ගෙනියන්න කියලා. මම ඉතින් එතනටත් උස්සගෙන ගියා.

    එතන හිටපු හු##ලා කිවුව කතාවට මට උන්හිටි තැන් අමතක උනා

    උන් කියනවා.... මේවා පරන බඩුනේ.... තාම මේවා පාවිච්චි කරනවද? මේවා repair කරන්න බෑ .... :growl::growl::growl:

    මම ඌට අ ඉදලා Z වෙනකම් කිවුවා

    වලි දාගෙන දාගෙන අන්තිමට උන් මට වෙන මගුලක් දුන්නා,,, ඒකත් use කරපු එකක්


    එදායින් පස්සෙ නම් singer එකක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ

    ශික් ! සල්ලි ගන්න තිබ්බේ බං.. ඔය *කුන්ට ඕනි දේ කරන්න දෙන්නේ නැතුව. පාරිභෝගික සේවා කටයුතු එකට කිවා නං වැඩේ ශේප්..
    :no:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේකයි මචන් මට උනේ, අපේ තාත්තා අවුරුදු කාලේ සිංහගිරි එකේ offers වගයක් දාලා තියෙනවා දැකලා, offers වල අන්තිම දවසෙ වගේ fridge එකක් අරගෙන මම ඒ වෙලාවේ හිටියේ නෑ but මම phone එකෙන් තත්තාව contact කරලා විස්තර එහෙම අහලා ඒ වෙලාවේ හැටියට offer එක වාසි නිසා මම ඒක ගන්න recommend කරා නමුත් මට display එකක් නම් ගන්ඩ එපා කියලා කියන්න අමතක උනා. ඊලග දවසේ මම ගෙදර ගිහින් fridge එක unbox කරලා බලදිදිම තේරුනා උන් display එකක් තමා දීලා තියෙන්නේ කියලා, මොකද ඇහැට නෙපෙනෙන තැන්වල damages තිබුනා.

    ගත්තා showroom මැනෙජරයට call එකක්, කිව්වා මේක මාරු කරන්න ඕනෑ කියලා ඌ කියනවා මාරු කරන්න වෙන ඕකේ unit නෑ කොලබින් order කරන්න ඕනෑ කියලා, වෙන branch එකකින් ගෙනල්ලා දෙන්න කිව්වම වෙන ලග branch වල නෑ කිව්වා උන්ගේ එහෙම වෙන branch වලින් ගේනවානම් උන්ගේ brand මැනෙජර්ට කතා කරන්න කිව්වා, කොහොම කොහොම හරි උන් එහෙට මෙහෙට බෝලේ පාස් කරලා අන්තිමට අපිට ගෙදර fridge එකක් නැතුව සුමාන දෙකක් ඉන්න උනා උන් ඒ මොඩෙල් එක ගේනකන් (පරණ fridge උන්ට දීලා රු.10,000 ක් අඩු කරගන්න එක තමා offer එක).

    කොහොමහරි සති දෙකකින් උන් call එකක් දුන්නා අලුතින්ම පැකින් කඩලවත් නැති units වගයක් ඇවිල්ලා තියෙනවා එන්න කියලා, අපි ඉතිං උදෙන්ම ගිහින් බැලුවා (මේ පාර මම ගියේ), බලද්දි ඒ ගෙනල්ලා තියෙන ඔක්කොමගේම damages තියෙනවා.

    උන් වරද පිලිගත්තා උන් සල්ලි refund කරන්න පුලුවන් කිව්වා නමුත් ඒකටත සෑහෙන් කාලයක් යනවා කිව්වා, ඊටපස්සේ කරන්නම දෙයක් නැති නිසා එතන තිබුන කලින් ගත්ත එකට වඩා රු.5000 ක් ගාන වැඩි චූටි damage එකක් තියෙන fridge එකක් මම උන්ගෙන් අපිට උන පාඩුවට පරන එකේ ගානට දෙන්න කියලා කිව්වා. උන් head office කතා කරලා කිව්වා සර් දැන් මේ මොඩෙල් එක වැඩිවෙන රු.5000 ගෙවලා ගෙනියන්න, හෙට head office එකෙන් සර්ට ලැබෙන discount එක ගැන inform කරයි එතකොට අපි ඒක සර්ගේ bank account එකට deposit කරන්නම් කියලා කිව්වා.

    ඊලග දවසේ උන්ගේ head office එකෙන් අපිට සිදු වූ අපහසුතාවයට රු.5000 ක discount එකක් ලබා දෙන්න එකග උනා, උන් මේ ගැන Samsung head office එකටත් දැනුම් දෙනවා කිව්වා.

    දැන් fridge එක ගෙනල්ලත් සුමාන දෙකක් වෙනවා අද වෙනකන් discount එක ලැබුනේ නෑ, ඇහුවම කියනවා තාම ඒකේ process එක යනවලු :(

    මම මේ කතාව බොහොම කෙටියෙන් දැම්මේ, මම මාර රස්තියාදුවක් උනේ, වෙන කරන්න දෙයක් නැති නිසා තමයි අර කෙහෙම්මල අරං ගෙදර ආවේ. අනිත් එක අපිට තියෙන වැඩ අස්සේ ඔය මගුල්වලට කාලේ යොදවන්න ඉඩත් නෑනේ.
    අනිත් එක බං සිංහගිරි එකේ විකුණන fridge made in India, ඒක දැනගත්තෙත් පස්සේ :confused:

    ආය නම් සතුරෙකුටවත් සිංහගිරි නම් recommend කරන්නේ නෑ :no:

    අනිත් එක electric බඩුවක් ගද්දි හොදට හොයලා බලලා ගන්න අපි නොදන්න බව උන් දැනගත්ත ගමන් උන් අපිව අන්දනවා.

    මගේ යාලුවෙකුත් සිංහගිරි එකෙන් fridge එකක් අරං, ඌ showroom එකට ගිහිල්ලා order එක දාලා ඇවිල්ලා මුන් ගෙදරට fridge එක deliver කරලා, පැකින් කඩද්දි එකෙත් මේ වගේම signs තිබිලා පසෙසේ ඌත් මේවගේ දගලලා දගලලා display නොවන එකක් සුමාන දෙකකින් විතර ගෙන්නගෙන, කරුමේ කියන්නේ මම ඒ සිද්ධිය දැනගත්තෙත් පස්සේ :(




    කොහෙන් ගත්තත්. බඩු බලල original paking කඩලද බලල ගත්තනන් හරි බං. අමරුවේ වැටුනම කෑ ගහල මිසක් ගොඩ යන්න බෑ ඔය කඩ පාලුවො එක්ක. :frown:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සිංහගිරි මහා එපා කරපු එවුන් බං.
    මම අද බැන්ක් එකවුන්ට් එක check කරද්දි රු.4090 ක් වැටිලා තියෙනවා, මට නිකමට හිතුනා මුන් තමා deposit කරන්න ඇත්තේ කියලා නමුත් මුන් දෙනවා කිව්වේ රු.5000 ක්. මුන් සල්ලි දාල අඩුගානේ මාව inform කරේවත් නෑ. මුන්ගෙන් මේකට explanation ඉල්ලුවා අද වෙනකන් answer එකක් නෑ.

    මුන්ව contact කරන්න ගියාමත් එපා වෙනවා, එහෙට බෝලේ පාස් කරනවා, මෙහෙට බෝලේ පාස් කරනවා, මුන්ගේ communication නම් අන්තිමයි.

    මුන්ට head office එක contact කරගන්න බැරි නිසා රු.5000 ගෙවලා fridge එක ගෙනියන්න කිව්වේ, නමුත් ඒ වෙලාවේ උන්ට head office එක contact කරලා රු.5000 ක discount එක confirm උනානම් අපිට සත පහක් වත් ගෙවන්න ඕනෙ නෑ. fridge එක අරන් මාසයකටත් වැඩි තාම මුන් අපේ ප්‍රශ්ණේ විසදුවේ නෑ.

    මුන්ගේ Brand Manager ට මම infrom කරා ආය නම් සිංහගිරි එකෙන් ජීවිතේට බඩුවක් ගන්නේ නම් නෑ & මම පුලුවන් තරම් මේ ගැන අනිත් පාරිබෝගිකයන්ව දැනුවත් කරනවා කියලා, නමුත් උගෙන් කිසිම විසදුමක් නෑ.

    ගන්න ගියාම තියෙන සැලකිලි නෑ ගත්තට පස්සේ.
    ආයේ නම් ජීවිතේට සිංහගිරි එකෙන් නම් බඩු ගන්නේ නෑ :angry:

    වැදගත් දේ බං මලාකට උන්ගෙ Customer Care නන් අමතන්න එපා.. ඒකේ ඇති care එකක් නෑ..ඒක උන්ගෙ බෝලෙ පාස් කිරිල්ල.. කියන්නේ මෙච්චරයි. මට ඕනි හුත්* customer care මගුලක් නෑ මං බඩු ගත්තේ මෙතනින්. තමුසෙලා ඕනි නන් customer care එක්ක නටාගනින්. මට මේකට සාධාරණ පිලියමක් උනේ නැත්තන් මං පොලිසි හරි පාරිභෝගික කටයුතු අධිකාරියට හරි යනවා. එතකොට බලාගමු කියහන්:angry::angry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    I customer care aran banpan...

    වැදගත් දේ බං මලාකට උන්ගෙ Customer Care නන් අමතන්න එපා.. ඒකේ ඇති care එකක් නෑ..ඒක උන්ගෙ බෝලෙ පාස් කිරිල්ල.. කියන්නේ මෙච්චරයි. මට ඕනි හුත්* customer care මගුලක් නෑ මං බඩු ගත්තේ මෙතනින්. තමුසෙලා ඕනි නන් customer care එක්ක නටාගනින්. මට මේකට සාධාරණ පිලියමක් උනේ නැත්තන් මං පොලිසි හරි පාරිභෝගික කටයුතු අධිකාරියට හරි යනවා. එතකොට බලාගමු කියහන්:angry::angry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පට්ට innovex එක නම්. අවරුදු 2ක් යනකන් warranty, තව අවරුදු 10ක් යනකන් හදල දෙනවා.අනික ගෙදරටම ඇවිල්ල හදල දෙනවා.

    එකෙන්ම ! අයේ කිසි අවුලක් නෑ. හැබැයි color quality ටිකාක් අඩුයි ඒ උනාට කල් පැවැත්ම හොදයි ! :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕකනේ කියන්නේ දම්රෝ එකෙන් ගන්න කියල. ගෙදරටම ඇවිල්ල හදල දෙනවා. මගේ warranty ඉවර උන ටීවී එකක් හදල දුන්න කිසි අව්ලක් නැතුව. දම්රෝ එකේ service එකට ගහන්න බැහැ singer & abans උන්ට


    :yes: :yes: