ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    dan ithin mage singer la gana thibba trust eka iwarai. aye yanne natha

    මෙහෙමයි ඉතින් කොහෙන් ගත්තත් ගන්න බඩුවක් හොදට චෙක් කරල ගමු. එතකොට හුගක් අවුල් ගොඩ :yes: :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබට තිබ්බේ බන්, සල්ලිත් අරගෙන පාරිභෝගිකසේවා අධිකාරියට ගිහින් පැමිණිල්ලක් දාන්නයි මොකද උබට උන් සල්ලි දුන්නට උන් සල්ලි නොදී ජිල්මාට් කී දෙනෙක්ට දානවා ඇතිද? පැමිණිල්ලක් දැම්මම ඇති මොකද එතකොට ආයි උන් වරදක් කරොත් කේස් එක දරුණු වෙනවනේ.

    පැමිණිල්ල කිරියට දැම්ම බං ! මං හිතන්නේ මචං එක පා.සේ.අ එකට ගියට වඩා පල දායකයි :lol::lol: උන් එක්ක හැප්පි හැප්පි form පුරව පුරව හිටං හිටුකෝ :rofl:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    okkoma sakkili kariyo ban, dan lankawath indiawa wage wenawa bn, melo rahak na.munta ape salli gana gaanakawath na bn.okkotoma wada hodai bn Kotuwe thiyenawa ewa.mn samsung led tv ekak gatha.original KOREA dan awurudu 4k wage, yaksaya wage wada

    කොටුවෙන් අම්මට සිරි ? :lol: මං හිතුවේ එහේ මීට හපං ඇති කියලා බං !!
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Dubai වලින් ගෙනාපු පරණ tV එකක් තියෙනවා අපේ ගෙදර (1993 ගත්තේ) තාම ඒක වැඩ.
    දැනට අවුරුදු 22 ක් වෙනවා ඒකට. ලංකාවේ බඩුවක් එහෙම වැඩ කරොත් තමයි පුදුමේ.

    අඩෝ පරණ CRT TV වලට ගහන්ඩ බෑ බං මොන මගුලටවත්. දන්න හැටියට LED, LCD කල් පැවැත්ම CRT TV වලට සාපෙක්ෂව අඩුයිලු :dull:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හෙල්ප් මි අබාන්ස් හොදයිද? ටොශිබා එකක් ගන්න ඉන්නේ

    අබාන්ස් උනත් මෙවුන් ම තමා බං. original packing කඩල නැති එකක් ගනින් ගන්නව නන්. Toshiba ජපන් නේ ? වැඩිය දැකල නං නෑ ඉතින්. colors quality කියලා නං දැකල තියේ. :)
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    කොටුවෙන් අම්මට සිරි ? :lol: මං හිතුවේ එහේ මීට හපං ඇති කියලා බං !!

    Ow brother. 1st cross st eken. Shop eke name 1 meter na. Policya issraha thiyene. Mn danna shop 1. Name 1 onenm kiyana.

    Thawa zn 1 bn mage yaluwekge company eke inawa siedles eke wada karapu porak. Uth kiyanawa ungawa badu iwara unama un geneth kotuwenlu. Passe boruwata kiyanawalu gennawa kiyala. Un gawa thiyene india sony lu. Kotuwe un gawa thiyena ewa korea or malaysia lu. Ewa hodailu siedles ewath wada. Onna okai zn eka bn
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එකෙන්ම ! අයේ කිසි අවුලක් නෑ. හැබැයි color quality ටිකාක් අඩුයි ඒ උනාට කල් පැවැත්ම හොදයි ! :)

    color quality eka hodai. bravia walata wadiya 200% quality. sound witharayi tikak quality adu. eth loku wenasak penne naha.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Ow brother. 1st cross st eken. Shop eke name 1 meter na. Policya issraha thiyene. Mn danna shop 1. Name 1 onenm kiyana.

    Thawa zn 1 bn mage yaluwekge company eke inawa siedles eke wada karapu porak. Uth kiyanawa ungawa badu iwara unama un geneth kotuwenlu. Passe boruwata kiyanawalu gennawa kiyala. Un gawa thiyene india sony lu. Kotuwe un gawa thiyena ewa korea or malaysia lu. Ewa hodailu siedles ewath wada. Onna okai zn eka bn

    අම්මටසිරි ! අඩේ කඩේ නම හොයල දාපන් හැකි නං. විස්තරේට ස්තූති :):) මං දැනන් හිටියේ siedles තමා sOnY හොද කියලා :lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    color quality eka hodai. bravia walata wadiya 200% quality. sound witharayi tikak quality adu. eth loku wenasak penne naha.

    අඩේ Sony Bravia ලොවෙත් quality <3 <3 අඩේ විස්වාස කරහන්. :lol: මං ලග තියෙන්නේ Innovex 42" 3D ඒත් කලින් Sony Bravia තරන් ගති නෑ. හැබැයි Sony Bravia දවස් දෙකයි වැඩ කරේ :growl: එක නිසා Innovex හොදා :lol::lol:
     
    Dec 1, 2013
    188
    30
    0
    මචන් මටත් උනා ඔය වගේම සීන් එකක්. දැනට අවුරුදු 3කට විතර කලින් මමත් ගෙනාව samsung tv එකක්. ගත්තෙ softlogic එකෙන්. අරගෙන මාස 2ක් විතර යනකොට ඒක වැඩ කරන්නෙ නැතිව ගියා. ඊට පස්සෙ softlogic එකට කතා කරාම උන් කිව්ව tv එක ගේන්න පුලුවන්ද කියල. ඉතින් මමත් අරගෙන ගියා. පස්සෙ සතියක් ඉල්ලුවා check කරලා soution එකක් දෙන්නම් කියල. මමත් කමක් නෑ කියල tv එක දීල ආව. tv එක ගත්තට මොකෝ මම ඒක වැඩිය use කරේම නෑ.ඒ නිසා මට ඒ සතිය දැනෙන්නෙම නැතිව ගෙවිල ගිය. කොහොම හරි සතියකුත් දවස් 3ක් ගිහින් මුන් කිව්ව tv එක හරි දැන් fuse එකක්ද මොකක්ද පිච්චිල තිබුනෙ, ඒක replace කරා කියල. මම ඉතින් ගිහින් බැලුවම tv එක හැම තැනම සීරිල. මන් උන්ට කිව්ව මම ඔයාලට මෙක දුන්නෙ කිසිම සීරීමක්වත් නැතිව ඒ නිසා මට මේක ගෙනියන්න බෑ මට අලුත් එකක් ඕනෙ කියල. කොහොම හරි මම මැනේජරයටත් බැනල බැරිම තැන උන් අලුත් එකක් දෙන්නම් කිව්ව.ඊට පස්සෙ දවසෙ අලුත් tv එක ගන්න ගියාම මුන් මට දුන්න original packing එක කඩපු tape කරපු box එකක්.මම ඇහුවාම මැනේජරය කියනව ඔක්කොම accessories තියෙනවද බලන්න කැඩුවෙ කියල. මූත් එක්ක තර්ක කරන එකෙන් වැඩක් නැති නිසා මම ඒ tv එකත් අරන් ගෙදර ගියා. ගෙදර ගිහින් බලපුවාම මෙකෙ stand එකේ ඇණ අඩුයි. ඒ මදිවට tv එකේ එක මුල්ලක් කොහෙ හරි හැප්පිල ගන්න දෙයක් නෑ. කලින් සීරුනු tv එක මීට වඩා දහස් ගුනයක් හොදයි. මටත් ඉතින් අසූ හාරදාහටම මළ. ඉන්න තැනවත් අමතක වෙන ගානට මළ පැනල තිබ්බෙ. tv ඒක ආපහු pack කරන්නෙත් නැතුව කෑලි බෑලි ඔක්කොම ටිකයි box එකයි දාගෙන ඒ වෙලාවෙම ගියා ආපහු. ගිහින් මැනේජරයට සියල්ල පැහැදිලි කරල(සුද්ද සින්හලෙන්) දුන්නට පස්සෙ (කලින් stock ඉවරයි කියපු) අලුත්ම අලුත් tv එකක්(packing කඩපු නැති) පිටිපස්සෙ තිබුනු stores වලින් ගෙනත් දුන්න. ඒ tv එකනම් ඉතින් දෙයියනේ කියල තාමත් වැඩ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොක්කයිය;18643924 said:

    ඔව් ඔව් බන්, ඔය ඇතුලේ බඩු තියෙනවද කියලා බලන්න කැඩුවා කියන එක අළුත් ජිල්මාට් එකක්, ඕවට අහුවෙන්න නම් එපා. උබ තැනේ නම කිව්ව එක හොදයි.
     
    Last edited: