ප්‍රසිද්ධ ගායකයෙක්ට පාන්පිටි ප්‍රහාරයක්!

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Sugar ගහන්න තිබ්බේ
    පවුඩර්ඩ් ශුගර් තමා බං ගහල තියෙන්නෙ. ඕකාම තමා රොක්ට ගල් වලින් ගැහුවේ. බලපංකො ඕකා කවද හරි හැරි ස්ටයිල්ටත් කොමඩු ගෙඩියකින් කෙලිනවා.

    tenor.gif
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    පවුඩර්ඩ් ශුගර් තමා බං ගහල තියෙන්නෙ. ඕකාම තමා රොක්ට ගල් වලින් ගැහුවේ. බලපංකො ඕකා කවද හරි හැරි ස්ටයිල්ටත් කොමඩු ගෙඩියකින් කෙලිනවා.

    tenor.gif
    එහෙනම් ඔට්ටු දාලා කරනවා ඇත්තේ බන්. Vitalyzd ගේ කෙල්ල දිව්වේ football match එකක් මැද්දෙ. එක සම්පුරන්යෙන්ම කරේ අරුගේ VITALY UNCENSORED බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න.

    • Like
    Reactions: Solo Rider