ඕව ඔහොම තමා හිටපු ගමං ඩාං වෙනව , ඩූං වෙනව
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,144 9,472 113 Sep 28, 2021 #21 ඕව ඔහොම තමා හිටපු ගමං ඩාං වෙනව , ඩූං වෙනව Reactions: saja and TNHM
TNHM Well-known member Jan 3, 2017 5,351 15,599 113 Sep 28, 2021 #22 helplesser said: oraganic jam thiyanawada lankawe? Click to expand... Jargo කියල එකක් තියෙනවා නේද ? organic ද දන්නේ නැ. ඉන්ග්රිදියන්ස් වල තියෙන්නේ හෙන පොඩ්ඩයි. පට්ට රසයි. ඉස්ටෝබෙරි විතරයි තියෙන්නේ. හැබැයි ඉස්ටෝබෙර්ය් ගෙඩි බාග බාග තියෙනවා සමහර වෙලාවට. ඒවා තලලා ගන්න ඕනේ නැත්නම් ගාන්න බැ. http://www.jagrofresh.com/ Reactions: saja
helplesser said: oraganic jam thiyanawada lankawe? Click to expand... Jargo කියල එකක් තියෙනවා නේද ? organic ද දන්නේ නැ. ඉන්ග්රිදියන්ස් වල තියෙන්නේ හෙන පොඩ්ඩයි. පට්ට රසයි. ඉස්ටෝබෙරි විතරයි තියෙන්නේ. හැබැයි ඉස්ටෝබෙර්ය් ගෙඩි බාග බාග තියෙනවා සමහර වෙලාවට. ඒවා තලලා ගන්න ඕනේ නැත්නම් ගාන්න බැ. http://www.jagrofresh.com/
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Sep 28, 2021 #23 මටනම් හිතෙන්නේ ඕක කඩේ එක්කනගේ වරද. ඕව හරියට ගබඩා කරේ නැත්නම් නරක් වෙනවා. ලංකාවේ ගොඩක් වතුර බෝතල්, බිම වර්ග විකුණන කඩ වල ඔක්කොම දාල තියෙන්නේ අව්ව වැටෙන තැන් වල, සමහර foods city වලත් එහෙමයි. ඒවගේ ඒවා බොන්න හොද නැ. ඕකටත් එහෙම තමයි. Reactions: TNHM
මටනම් හිතෙන්නේ ඕක කඩේ එක්කනගේ වරද. ඕව හරියට ගබඩා කරේ නැත්නම් නරක් වෙනවා. ලංකාවේ ගොඩක් වතුර බෝතල්, බිම වර්ග විකුණන කඩ වල ඔක්කොම දාල තියෙන්නේ අව්ව වැටෙන තැන් වල, සමහර foods city වලත් එහෙමයි. ඒවගේ ඒවා බොන්න හොද නැ. ඕකටත් එහෙම තමයි.
helplesser Well-known member Nov 20, 2017 18,039 27,688 113 36 Mirihana alis.alberta.ca Sep 28, 2021 #24 TNHM said: Jargo කියල එකක් තියෙනවා නේද ? organic ද දන්නේ නැ. ඉන්ග්රිදියන්ස් වල තියෙන්නේ හෙන පොඩ්ඩයි. පට්ට රසයි. ඉස්ටෝබෙරි විතරයි තියෙන්නේ. හැබැයි ඉස්ටෝබෙර්ය් ගෙඩි බාග බාග තියෙනවා සමහර වෙලාවට. ඒවා තලලා ගන්න ඕනේ නැත්නම් ගාන්න බැ. http://www.jagrofresh.com/ Click to expand... jagro organic newei neda? ubge raw strawberrywath organic newei mama hithanne. Reactions: TNHM
TNHM said: Jargo කියල එකක් තියෙනවා නේද ? organic ද දන්නේ නැ. ඉන්ග්රිදියන්ස් වල තියෙන්නේ හෙන පොඩ්ඩයි. පට්ට රසයි. ඉස්ටෝබෙරි විතරයි තියෙන්නේ. හැබැයි ඉස්ටෝබෙර්ය් ගෙඩි බාග බාග තියෙනවා සමහර වෙලාවට. ඒවා තලලා ගන්න ඕනේ නැත්නම් ගාන්න බැ. http://www.jagrofresh.com/ Click to expand... jagro organic newei neda? ubge raw strawberrywath organic newei mama hithanne.
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,590 10,148 113 Sep 28, 2021 #26 helplesser said: oraganic jam thiyanawada lankawe? Click to expand... good market eke thynva bro !