ප්‍රසිද්ධ ජෑම් එකක පනුවෝ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    oraganic jam thiyanawada lankawe?
    Jargo කියල එකක් තියෙනවා නේද ? organic ද දන්නේ නැ. ඉන්ග්රිදියන්ස් වල තියෙන්නේ හෙන පොඩ්ඩයි.
    පට්ට රසයි. ඉස්ටෝබෙරි විතරයි තියෙන්නේ. හැබැයි ඉස්ටෝබෙර්ය් ගෙඩි බාග බාග තියෙනවා සමහර වෙලාවට. ඒවා තලලා ගන්න ඕනේ නැත්නම් ගාන්න බැ.

    http://www.jagrofresh.com/
     
    • Like
    Reactions: saja

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටනම් හිතෙන්නේ ඕක කඩේ එක්කනගේ වරද. ඕව හරියට ගබඩා කරේ නැත්නම් නරක්‌ වෙනවා. ලංකාවේ ගොඩක් වතුර බෝතල්, බිම වර්ග විකුණන කඩ වල ඔක්කොම දාල තියෙන්නේ අව්ව වැටෙන තැන් වල, සමහර foods city වලත් එහෙමයි. ඒවගේ ඒවා බොන්න හොද නැ. ඕකටත් එහෙම තමයි.
     
    • Like
    Reactions: TNHM

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Jargo කියල එකක් තියෙනවා නේද ? organic ද දන්නේ නැ. ඉන්ග්රිදියන්ස් වල තියෙන්නේ හෙන පොඩ්ඩයි.
    පට්ට රසයි. ඉස්ටෝබෙරි විතරයි තියෙන්නේ. හැබැයි ඉස්ටෝබෙර්ය් ගෙඩි බාග බාග තියෙනවා සමහර වෙලාවට. ඒවා තලලා ගන්න ඕනේ නැත්නම් ගාන්න බැ.

    http://www.jagrofresh.com/
    jagro organic newei neda?
    ubge raw strawberrywath organic newei mama hithanne.
     
    • Sad
    Reactions: TNHM