thnx mcnNiyamai machan..

thnx lokkaNiyamai.....![]()

Maxxa .....


රූමත් ලලනාවන්ට
අම්බලමක් වූද,
බූට් කෑමෙන්
මනාලෙස
පත්තියම් වූද,
එකවර කාන්තාවන්
දෙතුන් දෙනෙකුට වුව
සුවසේ විසිය හැකි,
මෙතුවක් කල්
උපරිමයෙන් නඩත්තු වූ,
නාස්තිකාර
කෙල්ලෙකුගේ
අගතිගාමි පරිහරණයෙන්
බංකොලොත්භාවයට පත්ව
තාවකාලිකව
අත්හැර දමන ලද,
මගෙම හදවත.,
කුලියට, බද්දට
හෝ
හො[FONT="]ඳම ලංසුවට...
[/FONT][FONT="]~#ඨාකුර්Z#~ [/FONT][FONT="]විසිනි.[/FONT]


තෑන්ක්ස් බ්රදර්maxxa machan rep+++




he he niyama gana![]()



තෑන්ක්ස් මචංelakiri machan

හිහිela ela ~ !

උඹ ඔය දන්න තරම තමයිඕක නිකං දුන්නත් ගන්නවද බං දන්න කියන කෙල්ලෙක්...![]()


තෑන්ක්ස් ලොක්කාwow maxxa machan niyamai





යළි වඩින්න නෙමෙයි බං, පොඩි බ්රේක් එකක් දෙන්න කියන්නෙජීවිතයේ තනි මංසල අතරමන් වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහි ගිය සතුට
...රැගෙන යලි වඩින්න
කරයි ඨාකුර්Z ආරාධනා ...


මේ ඉන්නෙ බංකෝ මේකා?

උඹ ඔය දන්න තරම තමයි
තෑන්ක්ස් ලොක්කා
යළි වඩින්න නෙමෙයි බං, පොඩි බ්රේක් එකක් දෙන්න කියන්නෙ




පොඩි බ්රේක් එකක් දෙන්න කියල කිව්වෙ පොඩි විවේකයක් දෙන්න කියන එකකුලියට හරි බද්දට හරි දෙනව කියන්නෙ බ්රෙක් එකක් ද?????
අපිනෙ දන්නෙ ඔව කුලියට හරි බද්දට හරි දුන්නහම වෙන දේ..
හික්ස් වේවා....[/SIZE]![]()



තෑන්ක්ස් මචං
