ප්‍රසිද්ධ දැන්වීමයි

BLACK HAT

Member
Oct 30, 2008
1,482
188
0
GAMPAHA
රූමත් ලලනාවන්ට
අම්බලමක් වූද,
බූට් කෑමෙන්
මනාලෙස
පත්තියම් වූද,
එකවර කාන්තාවන්
දෙතුන් දෙනෙකුට වුව
සුවසේ විසිය හැකි,
මෙතුවක් කල්
උපරිමයෙන් නඩත්තු වූ,
නාස්තිකාර
කෙල්ලෙකුගේ
අගතිගාමි පරිහරණයෙන්
බංකොලොත්භාවයට පත්ව
තාවකාලිකව
අත්හැර දමන ලද,
මගෙම හදවත.,
කුලියට, බද්දට
හෝ
හො
[FONT=&quot]ඳම ලංසුවට...

;);):(;);)






[/FONT]
[FONT=&quot]~#ඨාකුර්Z#~ [/FONT][FONT=&quot]විසිනි.[/FONT]

ජීවිතයේ තනි මංසල අතරමන් වෙලා

හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා

අතීතයේ ගිලිහි ගිය සතුට
...රැගෙන යලි වඩින්න
කරයි ඨාකුර්Z ආරාධනා ...
:):)
 
Last edited:

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕක නිකං දුන්නත් ගන්නවද බං දන්න කියන කෙල්ලෙක්... :lol:
    උඹ ඔය දන්න තරම තමයි ;):lol:

    wow maxxa machan niyamai
    තෑන්ක්ස් ලොක්කා:):)

    :lol:;);)

    ජීවිතයේ තනි මංසල අතරමන් වෙලා

    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා

    අතීතයේ ගිලිහි ගිය සතුට
    ...රැගෙන යලි වඩින්න
    කරයි ඨාකුර්Z ආරාධනා ...
    :):)
    යළි වඩින්න නෙමෙයි බං, පොඩි බ්‍රේක් එකක් දෙන්න කියන්නෙ:lol::lol:

    කෝ මේකා?
    මේ ඉන්නෙ බං :P
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    උඹ ඔය දන්න තරම තමයි ;):lol:

    තෑන්ක්ස් ලොක්කා:):)

    :lol:;);)


    යළි වඩින්න නෙමෙයි බං, පොඩි බ්‍රේක් එකක් දෙන්න කියන්නෙ:lol::lol:



    කුලියට හරි බද්දට හරි දෙනව කියන්නෙ බ්‍රෙක් එකක් ද?????
    අපිනෙ දන්නෙ ඔව කුලියට හරි බද්දට හරි දුන්නහම වෙන දේ..
    හික්ස් වේවා....
    :angry::angry::P:P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    :lol:
    11.gif
    11.gif
    11.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කුලියට හරි බද්දට හරි දෙනව කියන්නෙ බ්‍රෙක් එකක් ද?????
    අපිනෙ දන්නෙ ඔව කුලියට හරි බද්දට හරි දුන්නහම වෙන දේ..
    හික්ස් වේවා....[/SIZE] :angry::angry::P:P
    පොඩි බ්‍රේක් එකක් දෙන්න කියල කිව්වෙ පොඩි විවේකයක් දෙන්න කියන එක:P
    මේවා ඕන පාරක ඔරොත්තු දෙන ඔරිජිනල් බඩු හොදේ
    :lol::lol:

    තෑන්ක්ස් මචං:D