ප්‍රසූත වේදනාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    123922311_682576549344728_4396681564132379603_n.jpg

    ලගදි තාත්තලා උන් අය දන්නවද මේ සීන් එක. පුලුවන්ද එහෙම
     
    • Like
    Reactions: dhanuka kumara
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල වෙදකමේ නොහැදෙන තැනක් නැති දකින දකින හැම තැනකම පේන පැළෑටියක මුල් වර්ගයක් බරින් ග්‍රෑම් 60 ගෙන පත 8 එකට සිඳුවලා ඒකට ලෝකෙ තියෙන උසසම තෙල අම්මාගේ බර අනුව මාත්‍රාවට කළවම් කොරලා - පෙව්වාම ප්‍රසූත වේදනාව අවම වෙලා (උකුල් අස්ථ් දෙක ඈත් වෙන වේදනාව විතරයි දැනෙන්නේ , ඒකත් තප්පරයයි දෙකයි) සැපසේ මොනම සංකූලතාවයකින් තොරව දරුවා උපදිනවා. ඊට පස්සෙ අම්මාට වෙන මොනම විදියකින් වත් විඳින්න නොලැබෙන සතුටක් දැනෙන්න ගන්නවා. ;)
     
    • Like
    Reactions: dhanuka kumara