ලගදි තාත්තලා උන් අය දන්නවද මේ සීන් එක. පුලුවන්ද එහෙම
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Nov 8, 2020 #1 ලගදි තාත්තලා උන් අය දන්නවද මේ සීන් එක. පුලුවන්ද එහෙම Reactions: dhanuka kumara
2osama Well-known member Oct 25, 2010 81,536 72,743 113 මාලඹේ Nov 8, 2020 #2 ඇයි උබට ප්රසූත වේදනාවද Reactions: charith84 and dhanuka kumara
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Nov 8, 2020 #3 සිංහල වෙදකමේ නොහැදෙන තැනක් නැති දකින දකින හැම තැනකම පේන පැළෑටියක මුල් වර්ගයක් බරින් ග්රෑම් 60 ගෙන පත 8 එකට සිඳුවලා ඒකට ලෝකෙ තියෙන උසසම තෙල අම්මාගේ බර අනුව මාත්රාවට කළවම් කොරලා - පෙව්වාම ප්රසූත වේදනාව අවම වෙලා (උකුල් අස්ථ් දෙක ඈත් වෙන වේදනාව විතරයි දැනෙන්නේ , ඒකත් තප්පරයයි දෙකයි) සැපසේ මොනම සංකූලතාවයකින් තොරව දරුවා උපදිනවා. ඊට පස්සෙ අම්මාට වෙන මොනම විදියකින් වත් විඳින්න නොලැබෙන සතුටක් දැනෙන්න ගන්නවා. Reactions: dhanuka kumara
සිංහල වෙදකමේ නොහැදෙන තැනක් නැති දකින දකින හැම තැනකම පේන පැළෑටියක මුල් වර්ගයක් බරින් ග්රෑම් 60 ගෙන පත 8 එකට සිඳුවලා ඒකට ලෝකෙ තියෙන උසසම තෙල අම්මාගේ බර අනුව මාත්රාවට කළවම් කොරලා - පෙව්වාම ප්රසූත වේදනාව අවම වෙලා (උකුල් අස්ථ් දෙක ඈත් වෙන වේදනාව විතරයි දැනෙන්නේ , ඒකත් තප්පරයයි දෙකයි) සැපසේ මොනම සංකූලතාවයකින් තොරව දරුවා උපදිනවා. ඊට පස්සෙ අම්මාට වෙන මොනම විදියකින් වත් විඳින්න නොලැබෙන සතුටක් දැනෙන්න ගන්නවා.
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Nov 8, 2020 #4 අපිව හැදුවේ ඕවා අරන්ද අහපන් අම්මගෙන් රෙද්ද Reactions: NRTG